ඇමති රාජිතගේ මහා පරිමාණ ඖෂධ ජාවාරමක් විගණන වාර්තාවලින් හෙළිවෙයි! ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ! සම්පූර්ණ වාර්තාව මෙන්න

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන 27,527ක් වැය කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට බවද ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය …

Continue Reading

මම හොඳ මුස්ලිම්වරයෙක් ඒත් ඇගේ දුවන්නේ සිංහල ලේ…

රටවල් රැසකට තවමත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වූ පසුබිමක මෙරට ආරක්ෂක අංශවලට එය සති දෙකක පමණ කාලයක් තුළ නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. ගලිගමුව ප්‍රදේශයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ත්‍රස්ථවාදය ලංකාවට ආවේණික ප්‍රශ්නයක් පමණක් නොවන බව ද පැවසු අමාත්‍යවරයා, ගෝලීය ත්‍රස්ථවාදය …

Continue Reading

තව්ජිද් ජමාත් ත්‍රස්තවාදීන්ගේ බෝම්බ කම්හලේ සේවයින්ගේ විමර්ශන TIDයට

ඇප මත මුදා හැරුණු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයින් 8 දෙනාට හෙට සිට ලබන මස පළමුවනදා තෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ ප්‍රකාශ ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ. පසුගිය 6 වනදා ඇප මත මුදා හැරුණු අදාළ සැකකරුවන් ඊයේ(27) අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි. ඒ අනුව ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී කොළඹ අතිරේක …

Continue Reading

අපි කරන්නේ ඓතිහාසික දේශපාලනයක්

තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනය බවත් තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි. ඊයේ(26) මහනුවර අස්ගිරි මල්වතු විහාරයන් වෙත පැමිණීමෙන් අනතුරුව උන් වහන්සේ මේ බව සඳහන් කළේය. ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ මහනුවර …

Continue Reading

ආගම විකුණලා කටයුතු කරන මානසික රොගීන් නිසා මුළුමහත් ලෝකයේම ප්‍රශ්න ඇති වෙනවා..

“යම් ත්‍රස්තවාදි ක්‍රියාවලියකට යොමුවූ දෙතුන් දෙනෙක් මේ රට විනාශ කරන්න හැදුවට,  අපේ අහිංසක ජනතාව සියලු දෙනා,මෙය අපේ රට, එය අපි ආරක්ෂා කළ යුතුයි කියන හැගීමෙන් අද ඒකරාශීවෙලා කටයුතු කරනවා. නිදහස ලබාගෙන වසර 71 ක් ගෙවුණත්,  අපි කවදාවත් සමාජයෙන් පාඩමක් ඉගෙන නොගන්නා ජාතියක් හැටියට ඉතිහාසගත වෙලා තියෙන්නේ. අපි දැන්වත් රට ඉදිරියට ගෙනියන්න අත්වැල් බැදගෙන කටයුතු කළ යුතුයි. එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් …

Continue Reading

මහාචාර්ය සරත් විජේසූරියට සිතාසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ජුනි මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් මහාචාර්ය සරත් විජේසුරිය මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ. නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ …

Continue Reading

එක රටක්, එක නීතියක්! වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් මෙහෙයුමක්

ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දමමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය නීති රීති පිළිබද කරුණු ඇතුළත් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් වෙත ඊයේ(26) පිළිගන්වනු ලැබුවේය. මල්වතු මහා විහාරයට ගොස් ආපසු පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළේය. එක රටක් තුළ පොදු නීතියක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මාස 2ක් තුළ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම …

Continue Reading

වංචා-දූෂණ චෝදනා මත එජාප මහලේකම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණය හරහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විශාල  කොමිස් මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද 24 හෙලි කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ සුරක්ෂා ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන වංචා දූෂණ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. ආයතන සංග්‍රහය සහ මූල්‍ය චක්‍ර ලේඛ  උල්ලංඝනය කරමින්  රක්ෂණ -ප්‍රතිරක්ෂණ …

Continue Reading

විවිධ නම්වලින් තව්දීත් ජමාත් ත්‍රස්ත ජාලයක්! ප්‍රධානියා අබ්දුල් රාසික්! තවමත් නිදැල්ලේ.. (Video)

වහබ් මතධාරී අන්තවාදීන් සම්බන්ධයෙන් තමා කල් තියා බලධාරින්ට කළ දැනුම්දීම්වලට අදාළ ලිය කියැවිලි ඉදිරි සතියේදී විධිමත් ලෙස රටට ඉදිරිපත් කරන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පසුගියදා (24) පැවසූහ. සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැත්තා තොරතුරු සපයන මුවාවෙන් ආරක්ෂක අංශ නොමග යවමින් සිටින්නේ යැයි චෝදනා කළ උන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔහු අත්අඩංගුවට ගත යුතු …

Continue Reading

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති තවුදීත් ඡමාත් වෛද්‍යවරයා CIDභාරයට! තවත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශන

නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින තවුදිත් ඡමාත් ත්‍රස්තවාදී සංවිධානයට සමඟ සම්බන්ධකම් පැවැත්වූ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ ඊයේ (24) පිළිගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් …

Continue Reading