විවිධ නම්වලින් තව්දීත් ජමාත් ත්‍රස්ත ජාලයක්! ප්‍රධානියා අබ්දුල් රාසික්! තවමත් නිදැල්ලේ.. (Video)

වහබ් මතධාරී අන්තවාදීන් සම්බන්ධයෙන් තමා කල් තියා බලධාරින්ට කළ දැනුම්දීම්වලට අදාළ ලිය කියැවිලි ඉදිරි සතියේදී විධිමත් ලෙස රටට ඉදිරිපත් කරන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පසුගියදා (24) පැවසූහ. සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල්...