අකිල මහා ප්‍රචාරණයක් ලබාදෙමින් ඇරඹු ටැබ් ලබාදීම නියමු ව්‍යාපෘතියකට පමණක් සීමාවෙයි
එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මහා පරිමාණ ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදුකරමින් ඇරඹි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි. දිවයිනේ සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මුලින්ම ඉදිරිපත් කෙරුණේ 2017 වසරේ දී ය. එහි …
Continue Reading
කාන්තාවක් බිහිකළ දරුවකු ෂාෆි වෙනත් අයකුට දීමට අනුබල දීලා – සීඅයිඞීය උසාවියට දන්වයි; ෂාෆිගේ වඳ සැත්කම් ගැන තවත් තොරතුරු රැසක් අධිකරණයට
වෛද්‍ය සෙයිදු සහාබ්දීන් මොහොමඞ් ෂාෆි විසින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සිදු කරන ලද සිසේරියන් සැත්කම්වලදී සිදු වී ඇතැයි කියන පැලෝපීය නාළ අවහිර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ මවුවරුන්ට ලබන 30 වැනිදා සිට කොළඹ ජාතික රෝහලේදී එස්. එච්. ජී. පරීක්‍ෂණ සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර ලබාදීම කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් කාරියවසම් මහතා ඊයේ (27 දා) අත්හිටුවයි කළේය. …
Continue Reading
ලෝක කුසලාන සිහිනය සැබෑ කරගන්න අපි සූදානම්! (වීඩියෝ)
-
RSL
-
June 28, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
0 Comments
දකුණු අප්‍රිකාවට එරෙහිව අද(28) පැවැත්වීමට නියමිත තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව සහ ශාරීරිකව හොඳ සූදානමකින් පසුවන බව ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. එංගලන්තයෙදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මේ සඳහන් කළේය. අද දින තරගය පැවැත්වීමට නියමිත තණතිල්ල දැනටමත් හොඳ තත්ත්වයේ පසුවන බවත් ඒ හේතුවෙන් මෙම තණතිල්ලේ ලකුණු අතරය පැමිණීමේ හැකියාවක් …
Continue Reading
සිංහල බෞද්ධයින්ගේ ඓතිහාසික කූරගල පුදබිමට විදුලිය ලබාදීමට ලබාදී තිබූ අවසරය සජිත්ගේ නියෝගයෙන් අත්හිටුවයි! (සාක්ෂි සහිතයි-වීඩියෝ)
මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙනතිබූ පියවර, මේ වනවිට සජිත් ප්‍රේමදාසට අයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව අත්හිටුවා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ස්ථානයන්ට විදුලි ආලෝකය ලබාදෙන ලෙස කරතිබූ ඉල්ලීමකට අනුව කොන්දේසි කිහිපයක් යටතේ ඒ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හිමිවී තිබිණි. ඒ බව දන්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය …
Continue Reading
සිංහලයාගේ හෙට දවස වෙනුවෙන් සියලු සිංහල-බෞද්ධ සංවිධාන ඉතිහාසයේ පළමු වරට එක සාකච්ඡා මේසයක රැස්වෙයි
පසුගිය පාස්කු දා ප්‍රහාරයෙන් පසු මෙරට සිංහල බෞද්ධයින් ප්‍රමුඛ, කතෝලික කිතුණු ජනතාවත්, දෙමළ – හින්දු ජනතාවත් මුහුණ පා ඇති අවධානම සහ අනාගත අභියෝග සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේ සංවිධානත්වයෙන් සහ මූලිකත්වයෙන් ඊයේ(26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වා ඇතැයි වාර්තාවේ. මෙම විශේෂ සාකච්ඡාව ආවරණය සඳහා කිසිඳු මාධ්‍ය ආයතනයකට අවස්ථාව ලබා දී නොතිබීම සුවිශේෂී වන අතර මේ සඳහා මෙරට …
Continue Reading
මිනීමරු ගෝඨාට මගේ කිසිඳු සහයක් නැහැ; මිනීමරුවන්ට රට හදන්න බැහැ -වෙල්ගම යළි අවධාරනය කරයි(වීඩියෝ)
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන්නේ නම් තමා සහාය පල නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. නඩු කටයුත්තක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය. තාමගේ ස්ථාවරය අවුරුද්දක සිට ප්‍රකාශ කර ඇති බවපාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් පෙන්වා දුන්නේය. මිනීමරන පසුබිමක් ඇති පද්ගලයෙතු සිටින්නේනම් අදාළ පුද්ගලයා මිනීමරපු …
Continue Reading
පුනරුත්පත්තිය ලබා ඇති රට පාවාදුන් දේශද්‍රෝහීන් මාව මරාගෙන කන්න හදනවා..! ඥානසාර හිමියෙන් සංවේදී ප්‍රකාශයක් (වීඩියෝ)
ඉතිහාසයේ රට පාවා දුන් දේශද්‍රෝහීන් නැවත පුනරුත්පත්තිය ලබා තමන්වහන්සේව මරාගෙන කන්න හදන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (25) කියා සිටියහ. රට අඳුරු භයානක තැනකට නතුව ඇති බවත් පක්‍ෂ, පාට, ජාති, කුල මල ආගම් නොබලා සැවොම එක පෙළට සිට නොගතහොත් රටට අනාගතයක් නැති බවත් උන්වහන්සේ කීහ. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් …
Continue Reading
කාණු, බෝක්කු ගැන කතා කරන ප්‍රාදේශීය මට්ටමේ අය නෙමෙයි, ජාතික මට්ටමේ පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි. ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා අඩලා වැඩක් නැහැ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්නනම් අපි කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂ උප නායක …
Continue Reading
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි; ඉදිරි දින 14 තුල ක්‍රියාත්මකයි! ජනපතිට ජනතාවගෙන් ප්‍රීතිඝෝෂා (වීඩියෝ)
දැනට මරණ දඬුවම නියම කර බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 04 දෙනෙකුට මරණ ලබා දීමට තීරණය කල බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. එම පිරිසට මරණ දඬුවම ලබා දීම සදහා වන නියෝගයට තමන් මේ වන විට අත්සන් තැබූ බවත් ඔහු සදහන් කරයි. ඒ අනුව දඬුවම ක‍්‍රියාත්මක කරන දිනයද තීරණය කර ඇතැයි ඔහු පැවසීය.
Continue Reading
19ට අනුව ජනපතිගේ ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට අවසන් වන්නේ 2020 අගෝස්තු 17දා
-
RSL
-
June 26, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වසර 5ක ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. මීට පෙර ධුරකාලය පැවතියේ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ පත්වීම අනුමතකළ දින සිට වුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු දින සිට බව සඳහන් වී ඇතැයිද …
Continue Reading