ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!

“එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතු වෙලා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් ඇති කරනවා. එහිදී අපි නිවැරදි වේලාවට නිවැරදි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. ඒ පුද්ගලයා කව්රු වුණත්, අඬඅඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය වැරදි ප්‍රකාශ කරනවා. ඒවා අද්භූත ප්‍රකාශ පමණයි. එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය, සහෝදරත්ව නැතිකරන්න හදන අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග …

Continue Reading

නන්දිකඩාල් කිරිබත සහ ආමර් වීදියේ කිරිබත – සජිත් වනන ලේන්සුවට බෝම්බය තියන සිරිසේන බාබු

30 වසරක යුද්ධයේ උච්චතම අවස්ථාව වාර්තා වූයේ නන්දිකඩාල් කලපුවෙනි. ප්‍රභාකරන් අවසන් ගමන් ගිය පුවත දකුනේ සිංහලයන්ට ගෙන ආවේ මහත් ආනන්දයකි. එකී පුවත ඇසූ දකුනේ ජනයා රතිඤ්ඤ දැල්වූහ. පක්ෂ භේදයකින් තොරව කිරිබත් බෙදා හදා ගත්හ. නිල් කොල රතු සියළු දෙනා එකට එක්ව සතුට සැමරූහ.නමුත් නිල් කොළ රතු සියලු දෙනා රතිඤ්ඤ දල්වමින් කැවුම් කිරිබත් බෙදා ගත් පලමු අවස්ථාව මෙය නොවේ. ඇත්ත තිත්ත …

Continue Reading

නීතිපති තේරීම් කාරක සභාව හමුවේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඉවත්ව යයි (වීඩියෝ)

කරන ලද ආරාධනයකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද(26) පැමිණි අතර ඔහු කාරක සභාව හමුවේ පිළිතුරු නොදී සිටීමට අදාළව කරුණු දක්වා පිටව ගියේය. එහිදී නීතිපතිවරයා පෙන්වා දුන්නේ කොමිසම හමුවේ තමා සාක්ෂි ලබා දෙන්නේ නම් නඩු විභාගයක් පැවැත්වෙන මෙවැනි අවස්ථාවක ලැඳියාවන් අතර ගැටළුවක් මතුවන බවයි. ජනපති, අගමැති …

Continue Reading

අ.පො.ස (සා/පෙ) වත් නැති සජිත්ගේ මොළයේ තරම ලෝකයටම පෙන්වයි (වීඩියෝ)

“ඒක පුද්ගල ආදායම වැඩක් නෑ, අවශ්‍ය වෙන්නේ ඒකපුද්ගල සතුට” කියලා සජිත් ප්‍රේමදාස කියනවා, මම දැක්කා. මේ කතාව අහලා මා ඇත්තටම පුදුම වුණා. මා එසේ පුදුම වුණේ මීට දින කිහිපයකට පෙර, සජිත් ප්‍රේමදාස London School of Economics එකෙන් උපාධියක් ලැබුවා කියලා අජිත් පී පෙරේරා රූපවාහිනී වැඩසටහනක කියා සිටිය නිසා. අජිත් පෙරේරා කියූ ආකාරයට, සජිත් එහෙම London School of Economics එකෙන් උපාධියක් …

Continue Reading

රිෂාඞ්ගේ පවුලේ අය රු. මිලියන 240 කට ඉඩම් අක්කර 3000 ක ඉඩම් කොල්ල කා ඇති බව ජනාධිපති විමර්ශන වලින් හෙළිවෙයි!

රිෂාඞ් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් විසින් ඉඩම් අක්කර 3000 කට ආසන්න ප‍්‍රමාණයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය. ඔප්පු 68 ක් මගින් එම ඉඩම් මිලදී ගෙන ඇති බව පැවසූ ගම්මන්පිල මහතා තවදුරටත් සඳහන් කර සිටියේ 2011 ඔක්තෝබර් මස සිට වසර දෙකකුත් මාස …

Continue Reading

අභියෝග වලට බයෙන් අපි යන ගමන වෙනස් කරන්නේ නැහැ.. (වීඩියෝ)

ඇමතිවරුන් වුවද නිසි අධ්‍යාපනයක් හෝ දැනුමක් නොමැති පුද්ගලයින්ගේ විනාශකාරී වැඩවලට කිසිඳු ලෙසකින් ආධාර අනුබල සපයමින් ජනතාව මත බර පැටවීමට තමා කිසිඳු ලෙසකින්වත් ක්‍රියා නොකරන බවත්, අභියෝගවලට බියෙන් කිසිඳු ලෙසකින් අපි අපේ ගමන වෙනස් නොකරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (25) පෙරවරුවේ අමාත්‍යවරායා මාධ්‍ය වෙත එම අදහස් පල කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර …

Continue Reading

තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය වූ බුද්ධි අංශ සහ STF ක්‍රියාදාමය (වීඩියෝ)

තවමත් රටේ බුද්ධි අංශ සම්බන්ධීකරණ රැස්වීම් සඳහා සභාගීවිමට පොලිස් විශේෂ කාර්ය බලකායට ආරාධනා කර නැති බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සඳහන් කර සිටියේ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ඔහුට ආරධනා ලැබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව …

Continue Reading

ජනාධිපතිවරණයට පෙර ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසෙයි

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ලබන සතියේ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (24) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්විය යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත වීමෙන් පසු ජනාධිපතිවරයා ඒ …

Continue Reading

පාස්කු ප්‍රහාරයට IS ත්‍රස්තයින් සම්බන්ධයක් නැති බවට හෙළිවෙයි (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විර්ශනවලට අනුව පසුගිය පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරට IS ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසයි.  පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් …

Continue Reading

ගියවර ගෝඨාභිගමනය කළ ගෝඨාභය මෙදා පාර හොර පාරෙන් පැන දුවයි (වීඩියෝ)

මින් පෙර ඇමෙරිකාවේ සිට උත්සවශ්‍රීයෙන් “ගෝඨාභිගමනය” කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිංගප්පුරුවේ සිට මහ රාත්‍රීයේ පැමිණ මාධ්‍යයටවත් පෙනී නොසිට හොර රහසේ පැනගොස් ඇත. සිංගප්පුරුවේදී හදවත් සැත්කමට භාජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 11.45ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව සදහන්ය. මේ වන විට අයහපත් සෞඛ්‍යය තත්වයෙන් පසුවන ගෝඨාභය …

Continue Reading