කරන ලද ආරාධනයකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද(26) පැමිණි අතර ඔහු කාරක සභාව හමුවේ පිළිතුරු නොදී සිටීමට අදාළව කරුණු දක්වා පිටව ගියේය. එහිදී නීතිපතිවරයා පෙන්වා...