ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. සෙසු අය එම සංස්කෘතියට අනුගත විය යුතුයි! ලෝක මුස්ලිම් සංගමයේ මහලේකම් අබ්දුල් කරීම් කියයි

ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් සෙසු ආගමිකයන් සහ ජාතීන් ජීවත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව බවත් ලෝක මුස්ලිම් සංගමයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසුවේ (01) කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේදී පැවැති පුවත්පත් සාකච්ඡුාවකට එක්වෙමිනි. ඉකුත් 30 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැති සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේ ප‍්‍රධාන …

Continue Reading

අගෝ 05දා නව සන්ධානයට සියල්ල සූදානම්! ජනාධිපති අපේක්ෂකයා එජාප පාක්ෂිකයෙක්

“අගෝස්තු 05 දා අපි සුගතදාස ක්‍රීඩාංගනයේදි නව සන්ධානය එළි දක්වනවා. ඉතාමත් චාම්, සරල  අන්දමින් මෙය සිදුකරන්න අපි තීරණය කර තිබෙනවා. එදිනට ආගමික නායකයින් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන හිතවත් පිරිසක් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න සූදානම්. ඊට ප්‍රථමයෙන් අපි සන්ධානගත වෙලා අවශ්‍ය කරුණු සූදානම් …

Continue Reading

රටේ ජාතික ආරක්ෂාව ගැන කතාකරද්දී, අර්ජුන වගේ අවස්ථාවාදියෝ තම වාසියට කහින හැටි (වීඩියෝ)

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මෙරට කුප්‍රකට ක්‍රිකට් දේශපාලඥයෙකු සහ රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන රණතුංග විසින් කිසිදු අවස්ථා සම්බන්ධයක් නොමැතිව අදාළ මාතෘකාවෙන් පිටපනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සම්බන්ධයෙන් ආඩිපාලි කියමින් ඉතා නිර්ලැජ්ජිත අයුරු හැසිරුණු අතර ඊට එසැනින් පිළිතුරු දීමට තිලංග සුමතිපාල මහතා කටයුතු …

Continue Reading

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ගාස්තු අඩුකිරීමෙන් ගුවන් සේවය මැරෙනවාද..?

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවා අංශ මෙහෙයුම් ගාස්තු සියයට 25 කින් අවම කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 175ක මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසයි. අද(02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය මේ බව පෙවා දුන්නේය. විදේශිය ගුවන්යානා සඳහා භූමි මෙහෙයුම් ගාස්තු 25% කින් පහත දමන්න අගමැති …

Continue Reading

රටක් සංවර්ධනය කරනවා කියලා ජනතාවට ලක්ෂයක් දෙකක් ණයට දීලා ඔවුන්ව ණය බරට තල්ලු කරන එක නෙමෙයි කළයුත්තේ

පාසලක් කියන්නේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් තැනක්. එහෙම ස්ථාන වැඩි දියුණූ කිරීමෙන් අපේ රටේ දරු පරපුර, තරුණ පරපුර බුද්ධිමත් භාවයෙන්, හැදියාවෙන් වැඩිදියුණූ වෙනවා. ඒ තුළින් ඔවුන් නොමග යාමේ ප්‍රවණතාව අවම වෙනවා. ඒ නිසා පාසලක් අරිනවා කියන්නේ බන්ධනාගාර වැසෙනවා කියන හේතුසාධක සහිත කතාවක්. නමුත් ගෙවල් හදනවා කියන එක ඒ වගේ කටයුත්තක් නොවෙයි. රටක් සංවර්ධනය කළ යුතුයි. හැබැයි ජනතාවට ඔරොත්තු දෙන ආකාරයෙන් …

Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, දූෂකයින් ඇතුළු දරුණු අපරාධකරුවන් එරෙහි මරණ දඬුවම අහෝසි කිරීමේ පනත මැතිසබයට..

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, දූෂකයින් ඇතුළු සියලුම දරුණු අපරාධකරුවන්ව පණවන මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ඊට ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ඊයේ (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. පෞද්ගලික මන්ත‍්‍රී යෝජනා යටතේ මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ඉදිරි දිනක විවාදයට ගෙන සම්මත කර ගන්නා බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා …

Continue Reading

ගෝඨාගේ සිහිනය තවත් ඇඳෙයි.. 11වනදා ඇත්තේ අපේක්ෂකයා නම් කිරීම නොව පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දීමයි

එළඹෙන අගෝස්තු 11 වනදා සිදුවන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට නිලවශයෙන් භාර දීම බවට වාර්තාවේ. තවමත් ගෝඨාභය රාජපක්ෂ ළඟ ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා භාරදුන් ලියවිලි ලැබුණු බවට වන ලිපිය පමණක් වෙයි. ඔහු සතුව ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ ලිපිය ඇත්නම් එය නොසඟවා මාධ්‍ය වෙත ඉදිරිපත් …

Continue Reading

සජිත් ප්‍රේමදාසලාගේ මීලඟ බිලි ටිකත් සූදානම්..! අජිත් පී.පෙ. ණයට කහින ජෝකර් වෙයි..!

එක්සත් ජාතික පක්ෂයේ ඔටුනු හිමි කුමරා යැයි සිතා සිටින හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් එම පක්ෂයෙන් ලබාදෙන මීලඟ දේශපාලන බිලිපූජාවට අයත් බිලි කණ්ඩායම මේ වන සූදානම්ව ඇතැයි වාර්තාවේ. මෙවර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් බිල්ලට යන්නන් අතර අජිත් පී පෙරේරා, මංගල සමරවීර, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර සහ රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රධානවන අතර මොවුන් …

Continue Reading

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් සැකකරුවන් තවමත් නිදැල්ලේ..(වීඩියෝ)

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගෙන නැතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ(31) පෙරවරු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් යළි අවධාරණය කළේය. හමුදාපති කළ එම ප්‍රකාශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පිළිගැනීමත් සමඟ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සහ ඔහු අතර උණුසුම් වචන හුවමාරුවක් …

Continue Reading

කාදිනල්ගෙන් යළිත් සැර ප්‍රකාශයක්

පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද(31) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. පළමුව කල යුතු දේ කර පසුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට …

Continue Reading