වයිකෝගෙන් ශ්‍රී ලංකාවට චෝදනා

දෙමළ ජනතාවට පීඩාවට ලක්කොට ඔවුන් කොළණිවලට කොටු කිරීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන බවට ඉන්දියාවේ එම්.ඞී.එම්.කේ. පක්‍ෂ නායක වී ගෝපාලස්වාමි හෙවත් වයිකෝ චෝදනා කරයි. ඒ.එන්.අයි. පුවත් සේවය වාර්තා කරන්නේ ලංකා රජය වර්ගවාදී බවත්, දෙමළ ජනයා සමූල ඝාතනය කළ බවත් ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇති බවයි. ඒ නිසා, ශී‍්‍ර ලංකා රජය හා ඊට සහාය දක්වමින් දෙමළ ජනතාව පාවාදුන් ඉන්දීය රජය ජාත්‍යන්තර …

Continue Reading

සුදු කොඩි නඩුව අද අධිකරණයේදී යළිත් විභාගයට

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි නඩුවට අදාළව අධිකරණය හමුවට කැඳවනු ලැබූ සාක්‍ෂිවලින් පැමිණිල්ලේ නඩුව තහවුරු කර තිබෙන බැවින් විත්තියේ සියලු සාක්‍ෂි ප‍්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් බුවනෙක අළුවිහාරේ මහතා අද (06 ඔක්.) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අනුර කුමාර හා කරූ ජයසූරිය මහත්වරුන් විසින් ලබාදුන් සාක්‍ෂි වලින් පැමිණිල්ලේ නඩුව තහවුරු කර තිබෙන …

Continue Reading

පක්ෂයේ කැරළිකරුවන්ට ජවිපෙ නායකයින් පිළිතුරු දෙයි

ඊයේ (05 ඔක්.) සවස කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ තීරණාත්මක රැළියකදී එහි නායක සොම්වංශ මහතා පැවසුවේ තමා තනතුරු ලබා ගත්තේ වරප්‍රසාදයන් ලෙස නොව වගකීම ලෙස සිතමින් බවයි. මෙම රැළියේ බොහෝ ප‍්‍රධාන කථිකයින් පක්‍ෂයේ  කැරළිකාර  කණ්ඩායමේ චෝදනා වලට පිළිතුරු දෙන ආකාරයකින් කතා කරනු පෙණින. ජනතා විමුක්ති පෙරමුණේ නායක කාරකාදීන් මේ කචල්කරුවන් ගැන කුමක් කියනු ඇතිදැයි බැලීම සඳහා විශාල පිරිසක් …

Continue Reading

ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ට්ව් ජෝබ්ස් අභාවප්‍රාප්ත වේ

ලෝක ප්‍රකට අමෙරිකානු පරිඝණක සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදන බහුජාතික සමාගමක්වන ඇපල්හි නිර්මාතෘවරයෙකු සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු වන ස්ට්ව් ජෝබ්ස් අභාවප්‍රාප්ත විය. මියයන තෙක් ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම සමා‍ගමේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 65.23කි. ඒජනසි වාර්තාවල‍ට අනුව 2011 වර්ෂය වනවිට ස්ටීව් ජොබ්ස්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලයන 8.3කි. වසර ගණනාවක් පුරා පිළිකාවකින් පීඩා විඳි …

Continue Reading

ජනපති කොළඹ පැල්පත්වාසීන් හමුවේ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 ඔක්.) කොළඹ නගරයේ පැල්පත් නිවාස ආශි‍්‍රත ප්‍රදේශ කිහිපයක චාරිකාවක නිරත විය. මාළිගාවත්ත, ඇපල්වත්ත, සෝමාලියාව වත්ත, මෝදර, වැල්ලවත්ත, මයුර පෙදෙස ආදී ප්‍රදේශ කිහිපයක, නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපතිවරයා එම ප්‍රදේශයන්හි පවතින ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දෙනබවට පොරොන්දුවිය. පැල්පත්වාසීන්ගේ නිවාසයන්හි තත්ත්වය සොයා බැලීමට ගිය ජනාධිපතිවරයා, ජනතාවට ඔවුන් පදිංචි ස්ථානයන්ට වඩා හොඳ නිවෙසක් ලබාදීම රජයේ අරමුණ වී …

Continue Reading

ආරක්ෂක ලේකම්වරයාට් එරෙහිව මාධ්‍යවේදියකුගෙන් පැමිණිල්ලක්

‘රාවය’ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මැතිවරණැ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල කර ඇතැයි වාර්තා වේ. කොළඹ නගරාධිපති ධූරය සඳහා එජනිසෙන් තරඟ වදින මිලින්ද මොරගොඩට සහාය වීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා ඔක්තෝබර් 03 වැනිදා කොම්පඤ්ඤ වීදිය …

Continue Reading

ගාල්ල මාතර ඡන්දය නියමිත පරදි

ගාල්ල හා මාතර මහ නගර සභා‍වල ඡන්ද විමසීම ද සැලසුම් කළ පරිදි ලබන 8 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් දේශප්‍රිය මහතා කර ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, දේශපාලන පක්ෂ නායකයින් හා පොලිසිය සමඟ ඊයේ (05 ඔක්.) පස්වරුවේ කළ සාකච්ඡාවලින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබිණි. ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී විජේරත්න සකලසුරිය පැවසුවේ මේ පිළිබදව සාකච්ඡා කිරිමට ඊයේ පස්වරුවේ මැතිවරණ කොමසාරිස්වරයා …

Continue Reading

ඉරාකයේ ප්‍රාණ ඇපයේ සිටි 15 දෙනෙකු ඝාතනය කෙරේ

ඉරාක රජයේ ගොඩනැගිල්ලක් තුළ සන්නද්ධ පුද්ගලයින් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබ සිටි පුද්ගලයින් 15දෙනා ඝාතනය කරනු ලැබ තිබේ. රොයිටර් වාර්තා කළේ ඉරාක ආරක්ෂක අංශ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා දියත් කළ මෙහෙයමු අතර තුර මොවුන් ඝාතනය කර ඇති බවයි. ප්‍රාණ ඇපකරුවන් අතර පොලිස් ප්‍රධානියෙකු ද සිටි අතර මෙම ප්‍රහාරය එල්ල වූ අන්බාර් පළාත අතීතයේ ඉරාකයේ අල් ඛයිඩා බලකොටුවක්ව …

Continue Reading

රජයේ නොසැලකිලිමත්කම විශ්වවිද්‍යාල තුළ ගැටලු උග්‍රවීමට හේතුවයි – වෘත්තීය සමිති

රජයේ නොසැලකිලිමත් බව විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු උග්‍රවීමට හේතු වී ඇති බවත් අදාළ තත්ත්වයන් මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයින් සහ අනධ්‍යන සේවකයින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති පවසයි. පොරොන්දු වූ පරිදි මෙවර අයවැයෙන් තම ගැටලු විසදීමට බලධාරින් ක්‍රියා නොකළහොත් නැවතත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්ම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් පැවසීය. අන්තර් විශ්ව විද්‍යාලයිය …

Continue Reading

ඡන්දෙ දුන් නැත්නම් ගෙවල් කඩනවලු, බලමු කොහොමද කඩන්නේ කියලා – රනිල් වික්‍රමසිංහ

පසුගිය දා සේදවත්තේදී පැවති ජන හමුවකදී කොලොන්නාව නගර සීමාවේ කිසිදු නිවසක් කඩා ඉවත් කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය. අඩු ආදායම්ලාභීන්ගේ ගෙවල් 8,000ක් ෆැල්ට් කරනවා කියලා කියලා තිබෙනවා. ෆැල්ට් කරායින් පස්සේ ඕගොල්ලෝ කොහේද යන්නේ. සමහරුන්ට වව්නියාවට යන්න කියලා තියනවා. අනික් අයට හෝමාගමට යන්න කියලා තියෙනවා. ඉතුරු උන අයවට කැලණි ගඟට පනින්න කියලා තියෙනවා. ඒකයි සිදුවෙලා තියෙන්නේ. ඒකටද …

Continue Reading