දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා! ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට උපදෙස්

ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.  ඒ අනුව සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා  සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.  සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයින් හා පොලිස් …

Continue Reading

අන්තවාදය වපුරන, පවුල්වාදය පරාජය කරවීමට සමස්ත ජනතාවගේ සහයෝගය ලැබෙන බව මට විශ්වාසයි

“2015 දී අපි ලබාගත් ජයග්‍රහණය තුළින් ජනතාවට අපි ලබාදුන් පොරොන්දු සියල්ලක්ම ඉෂ්ට කරන්න අපිට හැකිවුනේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි හවුල් ආණ්ඩුවක් තුළ පාලන බලය හිමිකරගැනීම. නමුත් සමස්ත රටට වගේම කොළඹ දිස්ත්‍රික්කයටත් අපි හැකි පමණින් සේවයක් කලා. මෙතෙක් පැවති අනෙක් ආණ්ඩු වලට සාපේක්ෂව, අපිට හැකිවුණා සංවර්ධන ක්‍රියාදාමයන්ට අවතීර්ණ වෙන්න. අපි කොළඹ දිස්ත්‍රික් නිවාස අහිමි ජනතාවට නිවාස ලබා දුන්නා. පානීය …

Continue Reading

අපිව කඩේ අරිමින් විකුණන් කෑවට රාජපක්ෂලා රණවිරුවන් වෙනුවෙන් කළ කෙන්ගෙඩියක් නැහැ.. ගෝඨා කොන්ඩම් කළ රණවිරුවෝ ඇත්ත හෙළිකරති (වීඩියෝ)

තමා ඇතුළු ආබාධිත රණවිරුවන්ව දැන්වීම්, උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු විවිධ දෑ සඳහා යොදා ගනිමින් රාජපක්ෂලාගේ දේශපාලන අවශ්‍යතා සඳහා කඩේ ඇරියද ඇත්තටම මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ එකෙක්වත් යුද්ධ වෙනුවෙන් දිවි පිදූ සහ යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් 2009 සිට ගෙවුණු 10 වසර තුළ කළ කිසිඳු කෙන්ගෙඩියක් නොමැති බව විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කපිතාන් අසේල ධර්මසිරි මහතා ඊයේ …

Continue Reading

ISIS නායකයා මිය ගිය බව තහවුරුයි

අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි, අමෙරිකානු ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. සිරියාවේ වයඹදිග ප්‍රෙද්ශයට එල්ල කෙරුණු ප්‍රහාරයකින් IS නායක අබු බකර් අල් බග්ඩාඩි, ඊයේ රාත්‍රියේ අමෙරිකානු විශේෂ මෙහෙයුමක් අතරතුර මියගිය බවට අද විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කළේය. ඇතැම් වාර්තාවල දැක්වුණේ මෙහෙයුම අතරතුරදී බග්ඩාඩි, මරාගෙන මැරෙන ජැකට්ටුවක් පුපුරවාගනිමින් දිවිනසාගත් බවයි. විශේෂ බුද්ධි …

Continue Reading

Exclusive: අද්විතීය අනාවරණයන් සමඟ ගෝඨාභය ගැන ලිපි වුණු පොතේ නොලියවුණු ටික යළි ලියවෙයි..

මැදමුලන වහලුන්ට අනුව යුධ ජයග්‍රහනය රාජපක්ෂලාගේ වික්‍රමයකි. වහලුන්ට ගෝටාබය යනු  මිලිටරි ක්‍රියාන්විතය මෙහෙයවූ  මහා සෙන්පතියාය. නමුත් ඇත්ත  කතාව ගෝටාබය යනු  යුධ මෙහෙයුමේ වාටියේ සිටි අයෙකි. රෝෂාන් ගුනතිලක සහ කරන්නගොඩද යුධ මෙහෙයුමේ වාටියේ සිටියා යයි කීමෙහි අයුක්තියක් නැත. යුද්ධයට නායකත්වය දුන්නේ සරත් ෆොන්සේකාය. හමුදාවේ 20000ක් දිවි දෙන  විට ගුවන් නාවික යන දෙකේම මිය ගියේ 500කට ආසන්න පිරිසකි. මහ පොළොවේ යථාර්ථය සැගවිය …

Continue Reading

හසුවන්න එපා..! ජනාධිපතිවරණ සමීක්ෂණ මුවාවෙන් ජන්ද දායකයින්ගේ පෞද්ගලික දත්ත රැස්කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක්..!

ජනාධිපතිවරණ සමීක්ෂණ මුවාවෙන් ඡන්ද දායකයින්ගේ පෞද්ගලික දත්ත රැස්කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් පිළිබඳ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිවරණ සමීක්ෂණ යැයි පවසමින් හදුනා නොගත් පාර්ශව කිහිපයක් විසින් වෙබ් අඩවි කිහිපයක් නිර්මාණය කොට එම වෙබ් අඩවි වෙත සමාජ ජාල මාධ්‍ය අඩවි වල සිටින පරිශීලකයන් ගෙන්වාගෙන ඔවුන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරගැනීම සදහා ජාතික හැදුනුම්පත් අංකය ලබාගැනීමක් සිදුකරණු ලබයි. අප …

Continue Reading

“හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු…”

2015 ජනවාරි මාසේ අපි බලයට පත් වුණාට අපිට ගෙනියන්න වුණේ හවුල් ආණ්ඩුවක්. හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු. ඒ නිසා අපිට ජනතාවට පූර්ණ වශයෙන් ඉල්ලීම් ලබාදෙන්න බැරි වුණා. නොවැම්බර් 16 දා අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අපේම ආණ්ඩුවක් පිහිටුවලා, එදා අපට ජනතාව වෙනුවෙන් ඉටු කරන්න බැරිවුණ හැම දෙයක්ම ඉෂ්ට කරනවා. අන්න ඒකටයි අපි ඔබෙන් මේ වරම ඉල්ලන්නේ. තවත් එක් වතාවක් අපි …

Continue Reading

ගෝඨාභය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීම වෙනුවෙන් දියත්වන මහා පාවාදීමක සුලමුල

සිය පියා වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග මේ වසරේ ජුලි 15 වැනිදා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත‍්‍රික් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එම නඩුවේ විත්තිකරු වශයෙන් නම් කොට තිබුණේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරෙන අවස්ථාවේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂයි. මේ ඝාතනය සිදුවන අවස්ථාවේ, එනම් 2009 ජනවාරි 8 වැනිදා, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකි. එසේම, …

Continue Reading

Exclusive: මැකෝ බුදී; රෙනෝ ගේ “හිරු” රෙද්දේ රෙන ගමන් අමු අමුවේ මිනී මරයි (Video)

පෙරදා ලද තුටු පඬුරු වෙනුවෙන් රාජපක්ෂලාට එදා මෙදා තුර පක්කිලි කම් කරන මාධ්‍ය ආයතන අතර කුප්‍රකට දිලිත් ජයවීරගේ දෙරණ මෙන්ම කුප්‍රකට රෙනෝ සිල්වාගේ හිරු ද අවිවාදිතව එකමිටට සිටී. එම පක්කිලි කම් වල තරම කෙතරම්ද යත් තම ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරණය වෙනුවෙන් ඔවුන් තම ප්‍රතිවාදී අපේක්ෂකයින්ගේ ප්‍රකාශවලින්ද මිනීමැරීමට පටන් ගෙන ඇත. රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා …

Continue Reading

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපැල් වෙයි

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑල් දෙපාර්තමේන්තුවට භාරදීම  අද(25) සිදුකරයි. තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඡන්දදායකයින් වෙත එම ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම හෙට සිට සිදු කරනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව  පැවසුවේය. නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන්විමට නියමිතව තිබේ. ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර නොවැම්බර් …

Continue Reading