රාජපක්ෂලත් මිනිස්සු ද..?
යෝෂිත.., උඹ අවුරැදු හයක් තිස්සේ.. ගෙවල් වල ගිහින්, ඵකට කාලා බීල… සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ ඔලුවට උලෙන් ඇනල, දත් හතරක් කඩල, ඉළ ඇට පහක් කඩල, හංදි කඩල, නියපොතු ගලවලා, කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..? එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ, දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ? කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද…? අයුක්තිය අසාධාරණය කියන්නේ …
Continue Reading
ඉදිරි මැතිවරණයට එජාප අපේක්ෂකයන් තෝරන්න අලුත් ක්‍රමයක්
-
RSL
-
September 7, 2017
-
දේශපාලන
-
0 Comments
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින් බඳවා ගැනීම නව නිර්ණායකයන් යටතේ සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි. ගමේ පන්සලේ, පල්ලියේ හොද හිත දිනා ගත්, යහපත් චරිතයක් පවත්වාගෙන යන පිරිසිදු පුද්ගලයින්ට මෙවර අපේක්ෂකත්වය ලබාදීම සිදු කරන බවත් පිරිසිදු දේශපාලනයක් ස්ථාපිත කිරීම එජාපයේ අරමුණ බවත් …
Continue Reading
සිල්රෙදි නඩුව: රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ දෙපලක් වරදකරුවෝ වෙති
සිල් රෙද්දට මුවා වී රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ සහචරයින් දෙපලක් අද නීතිය ඉදිරියේ වරදකරුවෝ බවට ඒකමතිකව තීරණය විය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩු තීන්දුව අද(07) ලබා දී තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා …
Continue Reading
ගොඩහේවා ගෝඨාගේ කළු සල්ලි ගොඩ දමමින් ‘එළිය’ පෙන්වයි
-
RSL
-
September 7, 2017
-
දේශපාලන
-
0 Comments
පුරා දශකයකට ආසන්න කාලයක් පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව කටයුතු කළ කුප්‍රකට මිනීමරුවකු වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ‘ගෝඨා’ එසමයේ රැස්කළ කළු සල්ලි සුදු කරමින් තම රෙජීමය වෙනුවෙන් වූ තවත් ව්‍යාපෘතියක් ඊයේ(06) ‘එළිය’ නමින් ඇරඹීය. මීට පෙර ගෝඨාගේ 2020 සිහිනය වෙනුවෙන් ‘වියත් මඟ’ නමින් තමන් නොදන්න දේශපාලනය වෘත්තිකයින්ට කියාදීමේ ව්‍යාපෘතියක් අරඹන ලදී. යළි මිනීමරු ගෝඨාගේ එකළ මිනීමැරුම් නඩු …
Continue Reading
ජනපති ඉදිරියේ චන්ද්‍රිකා-අරුන්දික ගැටෙති
-
RSL
-
September 7, 2017
-
දේශපාලන
-
0 Comments
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය කාරක සභා රැස්වීමේදී වචන හුමවාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(06දා) රාත්‍රියේදී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තත්ත්වය ඇති වී තිබේ. ඒකාබද්ධ විපක්ෂයට වෙනම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවසර ලබාදුන් ආකාරයට ශ්‍රීලනිප ඇමතිවරුන්ටද පාර්ලිමේන්තුව තුළ …
Continue Reading
බැඳුම්කර මගඩියෙන් බිලියන 11ක් ලාභ ඉපයීමට මාමා මහ බැංකුවේ රහස් බෑනාට දීලා
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා පිළිගත්තේය. 2015 වර්ෂයේ සිට 2016 වර්ෂය …
Continue Reading
බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව තර කරයි; රහස් බහා තබන්න විශේෂ ආරක්ෂිත සේප්පුවක්
-
RSL
-
September 7, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
බැඳුම්කර කොමිසම පිහිටි පරිශ්‍රයේ ආරක්ෂාව සහ කොමිසමේ රහස් සාක්‌ෂිවලට අදාළ ලිපි ලේඛන සහ සන්නිවේදන උපකරණවල ආරක්‌ෂාව සඳහා විශේෂ විධිවිධාන යෙදීමට ඊයේ(06) කටයුතු කරණු ලැබිණ. බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි ඊට අදාළ ලිපි ලේඛන සහ සන්නිවේදන උපකරණවල ආරක්‌ෂාව සඳහා ඒවා බහාලීමට විශේෂිත ලෝහ සේප්පුවක් එම කොමිසම වෙත ගෙන එනු ලැබීය. පෙරේදා (05 දා) සවස සිට කොමිසම පරිශ්‍රයේ ආරක්‌ෂාව තරකිරීමෙන් පසු මෙම සේප්පුව කොමිසම …
Continue Reading
කිසිවෙකුට යළි ලබා ගත නොහැකි බලයක් අවශ්‍යයි – සී.වී.විග්නේශ්වරන්
-
RSL
-
September 7, 2017
-
දේශපාලන
-
0 Comments
කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට අවශ්‍ය වී ඇත්තේ බලය බෙදීමක් පමණක් බවයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සභාපතිත්වය දරන දෙමළ ජනතා සංසදයේ විද්වත් හමුවකට යාපනය වීරසිංහම් ශාලාවේදී රැස්වීමෙන් පසු ඔහු මේ බව සදහන් කලේය. එය ඒකීය පාලනයක් වූවත් ෆෙඩරල් …
Continue Reading
පකිස්‌තානය සමග තරඟ වදින ශ්‍රී ලංකා සංචිතය කැඳවයි
-
RSL
-
September 6, 2017
-
ක්‍රීඩා
-
0 Comments
ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර මෙම මස 28 වැනිදා ආරම්භ වන ටෙස්‌ට් තරගාවලිය සඳහා විසි පස් දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. මෙම තරගාවලියේ එක් ටෙස්‌ට් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ. ශ්‍රී ලංකාව පළමු වරට දිවා රාත්‍රී ටෙස්‌ට් තරගයකට මුහුණ දෙන පළමු අවස්‌ථාව ලෙසද සටහන් වේ. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරන ලද අවසන් සංචිතයද මෙය …
Continue Reading
පොදුරාජ්‍ය මණ්‌ඩලීය බර එසවීමේ ශූරතාවලියේදී චතුරංග සහ හංසනී පදක්‌කම් දිනති
-
RSL
-
September 6, 2017
-
ක්‍රීඩා
-
0 Comments
පොදුරාජ්‍ය මණ්‌ඩලයීය බර එසවීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ඔස්‌ටේ්‍රලියාවේ ගෝල්ඩ් කෝස්‌ට් නගරයේ පිහිටි විනෝදාංශ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය බර එසවීමේ ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (05 දා) චතුරංග ලක්‌මාල් (රිදී) සහ හංසනී ගෝමස් (ලෝකඩ) ශ්‍රී ලංකාවට පදක්‌කම් දිනා දිනා දීමට සමත් වූහ. කි.ග්‍රෑ. 56 ට අඩු බර පංතිය යටතේ කි.ග්‍රෑ. 24- ක බර ප්‍රමාණයක් සාර්ථකව ඔසවමින් රිදී පදක්‌කම දිනා ගැනීමට චතුරංග …
Continue Reading