ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්…
-
RSL
-
September 6, 2017
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්‍ෂණයක් සිදුවෙන බව වාර්තා වන බැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම එවැනි කිසිදු ප්‍රවේශ පත්‍ර ලබාදීමක් නොකරන බව නිවේදනය කර සිටී. එසේම එය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවර්ධන කටයුත්තක්‌ද නොවන බව ඉතා වගකීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. එය අපගේ වටිනා පාරිභෝගිකයන් …
Continue Reading
ග්‍රීන්ටෙල් නව සන්නාම තානාපති ඩිලන්ත මාලගමුව
-
RSL
-
September 6, 2017
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය සලකුණ තැබූ ග්‍රීන්ටෙල් මොබයිල් සමාගමේ නව සන්නාම තානාපති ධුරයට ජාත්‍යන්තරය ජයගත් අති දක්‌ෂ මෝටර් රථ ධාවන ශූරයකු වන ඩිලන්ත මාලගමුව මහතා පත්විය. වසර තිහක පමණ සිට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‌ෂේත්‍රය පමණක් නොව ජාත්‍යන්තරය ද ජය ගනිමින් මෙරටට ජයග්‍රහණ රැසක් ලබාදීමට ඩිලන්ත මාලගමුව මහතා සමත් විය. එසේම ඔහු මෙරට ක්‍රීඩා ක්‌ෂේත්‍රයට මෙන්ම නව පරපුරට ආදර්ශයක් …
Continue Reading
ඇමෙරිකානු බුද්ධි සේවාවේ රහස් ලිපිගොනු පිටවෙලා…
-
RSL
-
September 6, 2017
-
විදේශීය
-
0 Comments
ඇමෙරිකානු බුද්ධි සේවයට සම්බන්ධ ලිපිගොනු දසදහස් සංඛ්‍යාවක් පිටවීමේ සිද්ධියක් ගැන ඇමෙරිකානු බලධාරීන් විමර්ශනයක් අරඹා ඇත. මෙම රහස් ලිපිගොනු අප් ගාර්ඩ් නමැති සයිබර් ආරක්‌ෂක ආයතනය විසින් සොයාගෙන තිබේ. ඇමෙරිකානු බුද්ධි සේවාවට තොරතුරු සපයන ආයතන සහ ඉරාක චරපුරුෂයන් පිළිබඳව ද තොරතුරු හෙළිවී ඇත. අප් ගාර්ඩ් ආයතනය දක්‌වන්නේ ලිපිගොනු 9402 ක තොරතුරු තමන්ට ලැබුණ බවයි. ඇමෙරිකානු රාජ්‍ය ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දහස් සංඛ්‍යාත පිරිසකගේ …
Continue Reading
පොලිතින් තහනම අර්බුදයකට අතවනයි
-
RSL
-
September 6, 2017
-
විද්වත් කථිකාව
-
0 Comments
-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බහු අවයවක විද්‍යා අංශයේ මහාචාර්ය සුදන්ත ලියනගේ- ලන්ච් ෂීට් ප්‍රශ්නය නිසාපවුලක මාසික වියදම රු. 2000 කට වැඩියෙන් වැඩි වෙනවා; ලන්ච් ෂීට් එකේ කිසිම විසක් නැහැ; පිඟන් හෝදන්න ජලය භාවිතයෙන් ජල බිල් ඉහළ යනවා ෂොපින් බෑග් නොමිලේ ලබාදීම තහනම් කළ යුතුයි පොලිතින් වර්ග 04 ක් තහනමට රජය ගත් ක්‍රියාමාර්ගයන් සමඟ සමාජයේ ඒ පිළිබඳ විවිධ වූ කතිකාවන් නිර්මාණ වී …
Continue Reading
විස්සයි විස්ස ජයත් ඉන්දියාවට; සමස්ත තරග ජය 9-0
-
RSL
-
September 6, 2017
-
ක්‍රීඩා
-
0 Comments
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දීර්ඝ සංචාරය නිමාකරමින් පැවැති විස්සයි20 තරගයෙද් කඩුලු 7ක ජයක් ඉන්දීය කණ්ඩායම ලබාගත්තේය. ඒ අනුව ටෙස්ට් තරගාවලිය 3-0, එක්දින තරගාවලිය 5-0ක් හා විස්සයි විස්ස තරගයද ඉන්දියාව ජයගත්තේය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170ක් රැස්කළ අතර එම ඉලක්කය කඩුලු තුනක් පමණක් වැය කර පසුකර යෑමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීරත්, …
Continue Reading
රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට මංගලගෙන් සහනදායි වාහන බලපත්‍ර
රාජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළ බවත් සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටට පත්වන බවත් වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) …
Continue Reading
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසිකව රු.100,000/- ක්
-
RSL
-
September 6, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මසකට රු.100,000 බැගින් දීමනාවක් ලබා දීමට රු. මිලියන 134.4ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙයට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුම හිමිකම් කියන අතර ඊට කිසිවෙකු විරුද්ධ නොවනු ඇති බව සඳහන්.
Continue Reading
මගේ සැත්කමට ලක්‍ෂ 100ක් ගත්තත් මගේ තීරණ නිසා පිළිකා රෝගීන්ට ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබා දෙනවා
මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්‍ෂ 100 ක් වැය කිරීම ගැන ඇතැමුන් මට චෝදනා කළත් මගේ තීන්දුවක් නිසා ඇතැම් පිළිකා රෝගීන්ට රජයෙන් රුපියල් ලක්‍ෂ 100, ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබාදීම ගැන කතා කරන්නේ නැතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. මඩකලපුව නින්දවූර් රෝහල ඉදිකිරීම සඳහා පෙරේදා (04 දා) එක්‌වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්, බෑනාට සහ සමාගමට සංවේදී රහසිගත තොරතුරු ලබාදී ඇතිබව හෙළිවෙයි
-
RSL
-
September 6, 2017
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
0 Comments
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද(06) කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත. මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ …
Continue Reading
ඇමති විජේදාස සමයේ අක්‍රීය වූ නීතිපති දෙපාර්තමේන්තුව යළි සක්‍රීය වෙයි
-
RSL
-
September 6, 2017
-
විමර්ශන
-
0 Comments
මූල්‍ය අපරාධ කොට්ඨාසයට පසුගිය සමයේ ලැබුණු රුපියල් කෝටි ගණනින් සිදුවී ඇතැයි කියන විවිධ වූ මූල්‍ය අපරාධවලට අදාළව සිදුකෙරුණු පරීක්ෂණ වාර්තා 97ක් නීතිමය උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා බොහෝ කාලයකට පසු නීතිපති දෙපාර්තමේන්තුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වෙයි. මේ අනුව එසේ යවා තිබූ පරීක්ෂණ වාර්තා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නීතිපතිවරයා විසින් …
Continue Reading