නෙළුම් කුලුනේ ඉදිකිරීම් ජනපති නිරීක්‍ෂණය කරයි

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (05 දා) පෙරවරුවේ එහි ගියේය. අදාළ ඉංජිනේරුවන් සමඟ සුහද කතාබහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්‍ෂම කිරීමට ද උපදෙස්‌ ලබා දුන්නේය. ජනාධිපතිතුමන් නිරීක්‍ෂණ චාරිකාවේ නිරතව සිටි අයුරු සහ ඉදිවෙමින් පවතින නෙළුම් කුලුන ඡායාරූපවල දැක්‌වේ.

Continue Reading

පර්පෙචුවල් සැඟවූ රහස්‌ එළියට!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් දුරකථන ඇමතුම් දත්ත මකා දමා සැඟවීමට උත්සාහ කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවල ලංසු ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු රැසක්‌ අද බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මුල්වරට හෙළිදරව් කිරීමට නියමිත බව එම කොමිසමේ සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙලෙස අනාවරණය වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත මකා දමා පසුව එම ඇමතුම් දත්ත ගබඩා කර තිබූ …

Continue Reading

උතුරු කොරියාව ඉදිරියේ ඇමරිකාව ගිනියම් වෙයි

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි තර්ජනයක් හමුවේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා දකුණු කොරියාවට ප්‍රබල මිසයිල සපයන බවට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රතිඥාවක් දී ඇත. වොෂින්ටනය එම ප්‍රතිඥාව දී තිබෙන්නේ දෙරටේ ජනාධිපතිවරුන් අතර පැවැත්වුන දුරකථන සාකච්ඡාවකදීය. රාජ්‍ය ප්‍රතිපතිපත්තියක මට්ටමින් දකුණු කොරියාවට තවත් අවි විකිණීමටත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සාකච්ඡාවේදී එකඟ වී ඇත. මේ අතර දකුණු කොරියාව සිය යුද අභ්‍යාස දෙවැනි දිනයටත් පෙරට …

Continue Reading

ශතකයකට පසු පෘථිවියට ළඟාවන විශාලතම ඇස්ටරොයිඩය

විශාල ඇස්ටරොයිඩයක් (Asteroid) පෘථිවිය පසු කර යාමට නියමිත බව නාසා ආයතනය පවසයි. නාසා ආයතනය පවසන පරිදි ශතකයකට අධික කාලයකට පසු පෘථිවිය පසු කර යන විශාලතම ඇස්ටරොයිඩය (Asteroid) එයයි. එම ඇස්ටරොයිඩය සාපේක්ෂ වශයෙන් පෘථිවියට කිලෝමීටර ලක්ෂ හැත්තෑවකට ආසන්න දුරකින් ගමන් කරනු ඇති බව එම ආයතනය කියා සිටියේය. ෆ්ලෝරන්ස් නමැති ඇස්ටරොයිඩයේ විෂ්කම්භය කිලෝමීටර 4.4 කි. තවත් සියවස් ගණනාවක් යන තෙක් ඉන් පෘථිවියට …

Continue Reading

දන්න හැම තුරුම්පුව අද අවසන් තරඟයට

මාස එකහමාරක කාලයක සිට ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දීය පිල ශ්‍රී ලංකාව සමග මේ තරගමාලාවේ සහභාගීවන අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සූදානම් කොට ඇති එකම විස්සයි 20 තරගයවූ මෙය රාත්‍රී 7ට විදුලි ආලෝක ධාරා මැද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් පිට පිට පරාජයවී සිටින ශ්‍රී …

Continue Reading

හෙටත් වැසි! ආපදා තත්ත්වයන් ගැන විමසිල්ලෙන් ඉන්න!

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන් ගාල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක නාය යෑමේ අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. මේ අතර පොළොන්නරුව, කඳුරුවෙල ඇතුළු ප්‍රදේශ 06 ක් හරහා හමා ගිය තද සුළං …

Continue Reading

මහින්ද රාජපක්ෂ හා ගාමිණි අතුකෝරළ අතර රහස් සම්බන්ධතා තිබුණු බවට හෙළිදරව්වක්!

මහින්ද රාජපක්ෂ මහතා හා ගාමිණි අතුකෝරළ මහතා අතර තිබු රහස් සම්බන්ධතා එතුමාගේ සොයුරිය වශයෙන් තමන් දැනසිටි බවත්, ගාමිණි අතුකෝරළ මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිඳු සැකයක් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මෙම අදහස් පළකළේ, අධිකරණ අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මහනුවරට ගොස් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ හිමියන් බැහැදැකීමෙන් …

Continue Reading

ආණ්ඩුව වැලිකඩ සංහාරය යට ගසමින් සාක්ෂිකරුවන් බිලිදෙනවා

වැලිකඩ අපරාධකරුවන් අල්ලන්නේ නැති ආණ්ඩුව සාක්ෂිකරුවන් මරා දමනතෙක් බලා සිටින බව වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරු සුදේෂ් නන්දිමාල් මහතා පවසයි. අද(05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “වැලිකඩ බන්ධනාගාර ඝාතන ගැන මම කියන්න තියන හැම තැනටම කිව්වා. ලියන්න තියෙන හැම පොලිස් පොතේම ලිව්වා. දුසිම් ගණන් ඡායාරූප සාක්කි තියෙනවා. නමුත්, …

Continue Reading

පළාත් පාලන ඡන්දය දෙසැම්බර් 09 !

පළාත් පාලන මැතිවරණ පනත සම්මත වීම හේතුවෙන් කිසිඳු බාධාවකින් තොරව එළඹෙන දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දෙසැම්බර් මාසයේ දී මැතිවරණය පවත්වන්නේ නම් එය දෙසැම්බර් නව වැනිදා පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේය. ටී.වී.දෙරණ ඔස්සේ විකාශය වන 360 වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් …

Continue Reading

ලංකාවේ කැළෑවල අලි අල්ලා පිටරටට විකිණීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – අමාත්‍ය පරණවිතාන

ශ්‍රී ලංකාවේ වනාන්තරවල රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි-ඇතුන් සිටිනා බවත්, එම අතිරික්ත අලි-ඇතුන් අල්ලා විදේශයන්ට විකිණීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (04) බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැති බලංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි. වටවල ප්‍රදේශයේ ජනතාව මූණ පා සිටින වන අලි ගැටළුව …

Continue Reading