සිවිල් සමාජය ‘එළියේ’ රෙදි ගලවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා ආරම්භ කරන්නට යෙදුනු ‘එලිය’ නම් සංවිධානය ජනතාව රැවටීම සඳහා අටවා ගත් තවත් රාජපක්ෂ උප්පරවැට්ටියක් බව ‘පුරවැසි සංවිධාන එකමුතුව’ පවසයි. ඊයේ (14) මරදාන CSR ශාලාවේදී පුරවැසි සංවිධාන එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරින. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි මහතා, “මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කරපු, …

Continue Reading

නව බදු පනත මඟින් ආගමික සිද්ධස්ථානවලින් බදු අය කරන බවට අසත්‍ය ප්‍රචාරයක්

නව ආදායම් බදු පනත ලබන වසරේ අ‍ප්‍රේල් 01 වැනිදා සිට සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබිණි. මෙසේ පනත දෙයාකාරයට ක්‍රියාත්මක …

Continue Reading

ප්‍රමිතියෙන් තොර සයිටම් ආයතනය ජාත්‍යන්තර අසාදු ලේඛනයට

මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත. සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන කිහිපයක් එම අසාදු ලේඛනයට අන්තර්ගත කර තිබිණි. සයිටම් ආයතනයද මේ වනවිට එම අසාදු ලේඛනයට ඇතුළත් කරනු ලැබ තිබේ. ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට …

Continue Reading

වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් සාක්ෂියක්

පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා මත 2012 වසරේ නොවැම්බර් මස 10 වනදා සිදුකළ අමානූෂීය වැලිකඩ සංහාරයට වගකිව යුතු සහ එහි සැලසුම් ප්‍රධානියා ලෙස සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබේ. මේ එම ප්‍රකාශ සහ ඊට අදාළව සිදුකෙරෙන සුවිශේෂී අනාවරණයක් සම්බන්ධයෙන් වූ වාර්තා කරණයකි.

Continue Reading

මෙගා පොලිස් අමාත්‍යාංශයේ ව්‍යාපෘතිවලට රුපියලක්වත් ලැබී නැහැලු

මේ වසරේ සැප්තැම්බර් 17 වන දිනට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වසර 2 ක් පිරුණත් මහානගර ව්‍යාපෘතීන්ට රජය විසින් රුපියලක්වත් ආයෝජනය කර නොමැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බවත්, බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැතැයි ද මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි. කිරිමණ්ඩල මාවතේ ඉදිකෙරෙන නව හරිත නගරය නිසාවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබිම කෙරවළපිටිය ආශ‍්‍රිත නව ප‍්‍රවර්ජන …

Continue Reading

බස්නාහිර පළාත් සභාවේ තිදෙනෙකු තනතුරුවලින් නෙරපයි

බස්නාහිර පළාත් සභාවේ අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා මහත්වරුන් තනතුරු වලින් ඉවත් කොට ඇත. පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි සභා නායක ලෙස හෙක්ටර් බෙත්මගේ සහ ගිණුම් කාරක සභාවේ වැඩ බලස සභාපති ලෙස සුමිත් සොයිසා යන මහත්වරුන් පත් කොට තිබේ. මෙම …

Continue Reading

අලුත් ක්‍රමයකට අද්මිරාල් සරත්, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාගේ පව් සමා කරයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊට විරෝධය පාමීන් ගෝඨාභය රාජපක්ෂගේ ඊනියා රණවිරු සංදර්ශකයින් කණ්ඩායම ඊයේ(13) අති දැවැන්ත ජායාරූප: දැවැන්ත කියන්නේ සූ ගාලා ආපු දේශප්‍රේමීන් 20 ක 25 කගේ වගේ පිරිසක් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඔවුන් පවසන පරිදි එහිදී සිදු වී සුවිශේෂීම සිදුවීම නම් අද්මිරාල් සරත් වීරසේකර විසින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට වැඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහා …

Continue Reading

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්.ඒ.පී. සූරියප්පෙරුම වැඩ භාර ගනී

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත. කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත. ලංකා බැංකුවේ අභ්‍යාසලාගී …

Continue Reading

යනවා කියපු අය ජනපති සමඟ සාදයක

ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවැසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (11) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් කතා නොකර ‘කා බි’ සතුටින් විසිර ගිය බව එම පක්ෂයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය. ආණ්ඩුවෙන් ඉවත්වන බව පවසන …

Continue Reading

2018 සඳහා රජයේ සමස්ත වියදම කෝටි 3,98,200ක්; අපේක්ෂිත රාජ්‍ය ආද‍ායම කෝටි 2,17,500ක්

2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,98,200ක් වන අතර එම වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආද‍ායම විදේශීය ප්‍රදානයන් ද ඇතුළුව රුපියල් කෝටි 2,17,500ක් බවට භාණ්ඩාගාරය විසින් ඇස්තමේන්තුකොට ඇත. මෙම ඇස්තමේන්තුව ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් …

Continue Reading