ඥානසාර හිමි ජනපතිගේ දූතයෙකු නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ජපන් සංචාරය සඳහා මේ වන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ දූතයෙකු ලෙස සම්බන්ධ වූ බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිවේදනය මෙසේය. -උපුටා ගැනීම- “ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ …
Continue Reading
බැසිල්ගේ ලිත් නඩුව ඇසීම තවදුරටත් වාරණය කරයි
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදලින් ලිත් මුද්‍රණය කර හිටපු ජනාධිපතිවරයාගේ ඡනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට වාසි වන අන්දමින් බෙදා හැරීම සම්බන්ධ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා ඉදිරියේ විභාග කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කර තිබේ. ඒ අනුව එම තහනම් නියෝගය ලබන මැයි මස 10 …
Continue Reading
නොතීසිවලට අවනත නොවූ, රනිල්ගේ ගජයා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු
මේ වන විට අගමැති ලෙස රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිජාත මිත්‍රයා වූත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15 දා) වරෙන්තු නිකුත් කළාය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව එක්‌ව කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කොට ඇති අර්ජුන ඇලෝසියස් …
Continue Reading
ජපන් වැඩ්ඩ ඥානසාර හිමිට වරෙන්තු!
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කර තිබේ. ජාතීන් අතර අසමගිය සහ වෛරස ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත. කෙසේ නමුත් ඥානසාර හිමියන් මේ දිනවල ජනාධිපතිවරයාගේ ජපන් …
Continue Reading
අලුත් මෝටර් රථ ලියාපදිංචියට අලුත්ම ක්‍රමයක්
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරගෙන යන නව වාහන ලියාපදිංචිය සහ තවත් කටයුතු රැසක් ඊ මෝටරින් සේවාව ඔස්සේ පෞද්ගලික අංශයක් හරහා සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. ඊ මෝටරින් සේවාව යෝජනා වී තිබුනේ මීට වසර ගණනාවකට පෙරය. එහෙත් එම ක්‍රමය තවදුරටත් ප්‍රමාද වෙමින් පැවතිනි. ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය දින වේරහැර පිහිටි රියැදුරු බලපත් කාර්යාලයට ගිය …
Continue Reading
සමාජ බලපෑම හමුවේ ආණ්ඩුව සමාජජාල අවහිරතා ලිහිල් කරයි
ජාතිවාදී ගැටුම් දඩමීමා කරගනිමින් වාරණයට ලක් කළ සමාජ ජාල මාධ්‍ය තහනම, ආණ්ඩුවට එල්ලවන සමාජ බලපෑම හමුවේ ක්‍රමිකව අඩුකරමින් තිබේ. දින තුනක් වෙනුවෙන් සිදුකරන ලද වාරණය අඛණ්ඩව දින 7ක් දක්වා ආණ්ඩුව විසින් උපක්‍රමශීලීව දිග්ගැස්ස වීමත් සමඟම සමාජයේ විවිධ සංවිධානවලින් සහ ජනතාවගෙන් දැවැන්ත බලපෑමක් එල්ල වූ අතර ඒ අනුව ආණ්ඩුවට මෙම වාරණය බලාපොරොත්තු නොවූ පරිදි ඉවත් කරගැනීමට කටයුතු කිරීමට සිදුවිය. එහි පළමු …
Continue Reading
කළ හපන්කම් ගැන ජනපති ජපන්නුන්ට කියූ කතාව (Video)
ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජපානයේ යෙදෙන නිල සංචාරය අතරතුරදී එරට සිටින ශ‍්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය. ‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය …
Continue Reading
කෙහෙලියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
බීමත්ව රිය පැදවිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුතු රමිත රඹුක්වැල්ල යන අයගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඊයේ (13) නියෝග කෙළේය. සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේන් සැකකරු සම්බන්ධ ශාරිරික මානසික සෞඛ්‍ය සම්බන්ධ වාර්තාවක් ද කැඳවිමට ද නියෝග කෙළේය. …
Continue Reading
ෆේස්බුක් හා සමාජ මාධ්‍ය තහනමේ රජය නොදුටු පැත්ත
පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොත එහෙමත් නැත්නම් facebook හා Viber, WhatsApp සංනිවේදන තහනමට ලක්විය. මේ කාලය දින 3කට සීමා කරන බව පැවසුවත් තවමත් එම තහනම ඉවත් කර නැත. රට තුල මුහුණු පොත තහනම් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානය යොමු නොකල පැත්තක් ඇත. එනම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් තම රැකියාව …
Continue Reading
මුස්ලිම් හෝටලයට බෝම්බ ගැසු 07ක් අල්ලයි
(ඡායාරූප උපුටාගැනීම: අන්තර්ජාලයෙන්) ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි. ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා …
Continue Reading