කෙළෙහි ගුණයක් නැති ආණ්ඩුව තරුණයන්ගේ ෆේස්‌බුක්‌ ගිණුම් දඩයම් කරනවා- නීතිඥ මෛත්‍රී කියයි

ආණ්‌ඩුව බලයට පත් කිරීමට විශාල සේවයක්‌ කළ සමාජ වෙබ් අඩවි අවහිර කිරීම හාස්‍යජනක වන අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොර බැංකු ගිණුම් සෙවීම පසෙකලා ආණ්‌ඩුව රටේ තරුණ තරුණියන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම් සොයමින් ඔවුන් දඩයම් කිරීමේ පහත් තත්වයට වැටී ඇතැයිද එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා 16 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ …

Continue Reading

ආර්ථික වේගයේ පසුබෑමක්!

ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වසරට අදාළ සම්පූර්ණ වාර්තාව හා 2018 වසරේ මුල් කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇතුලත් වාර්තාව එම දෙපාර්තමේත්තුව විසින් ඉවත් කරගෙන තිබේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වසර 16 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවී තිබේ. 2016 වසරේදී ආර්ථක වර්ධනය වේගය 4.4 % ක් ලෙස සටහන් වී …

Continue Reading

අනාගත අනතුරට එරෙහිව පෙරළිකාර වෙබ් මාධ්‍ය ව්‍යාපාරයක් බිහිවෙයි

ජාතිවාදයට මුවා වී සමාජ ජාල අවහිර කරමින් අනාගත අනතුරකට අත වනන පාලකයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරන පිරිසකගෙන් සමන්විත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ(18) කොළඹදි රැස්විය. කවර ආණ්ඩුවක හෝ කවර කණ්ඩායමක මර්දණයට මුහුණ දිම සදහා වෙබ් සහ සමාජ ජාලා සම්බන්ධයෙන් මාධ්‍යකරුවන් කිහිපදෙනෙකු අතර වූ එකමුතුවකින් “වෙබ් …

Continue Reading

රනිල් ඇත්තටම අනතුරේද..?

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ඔහු නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන බලපෑමත්, ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවත් ඔහු දරන අගමැති ධුරය යටතේ තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දැරිය නොහැකි බවට හා විපක්ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් කරන බලපෑමත් හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ආකාරයේ දේශපාලන …

Continue Reading

ආණ්ඩුවේ ඉල්ලන් කෑමට වගකිව යුත්තෝ කවුරුන්ද..?

මීට වසර ගනනාවකට ඉහත දී අනුරාධපුර පලාතේ කනේරු ඇට කා මිය ගිය පිරිසේ වර්ධනයක් දක්නට ලැබුණි. එදා ඊට කදිම විසඳුමක් කොළඹ බලධාරීහු යෝජනා කලහ. කොළඹින් අනුරාධපුරයට උපදෙස් ලැබුණේ කනේරු ගස් කපා දමන ලෙසය. මේ පිලිබද චක‍්‍රලේඛනයක් ද අනුරාධපුර දිසාපති කාර්යාලයට නිකුත්කර තිබූ බවක් ගැනද එදා මාධ්‍ය වාර්තා කර තිබුණා. කනේරුඇට කා මිය යෑම නතරකර ගැනීමට කනේරුගස් කපාදැමීම විසඳුමක් නම් ජනවාර්ගික …

Continue Reading

මහනුවර ඇති වු කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් ප‍්‍රථමවරට හෙළිදරව්වක්

වියොන් නිවුස් වෙබ් අඩවිය හෙවත් World Is One News යන ගෝලීය ප්‍රශ්න විශ්ලේෂනාත්මක මුහුණුවරකින් වාර්තා කරනු ලබන ඉන්දියානු වෙබ් අඩවියක් මඟින් ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ මහනුවර හා අම්පාර ප්‍රදේශවල ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකසා අන්තර්ජාලයට මුදා හැර තිබේ. එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි. “ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය හා දළදා මාලිගාව පිහිටා තිබෙන පූජනීය නගරය වන මහනුවර …

Continue Reading

ජනාධිපතිවත් රවටා, කෝටි ගණනක් වනසලා! නෙවිල් ප්‍රනාන්දු කට අරී.. (Video)

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අනුබද්ධව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඔහු විසින් රජයට පවරා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා විසින් රුපියල් කෝටි ගණනක මහජන මුදල් වියදම් කරමින් සිදුකළ සංදර්ශනය බොරු ප්‍රෝඩාවක් බව නෙවිල් ප්‍රනාන්දු විසින් දමා ඇති පුවත්පත් දැන්වීමකින් සහ සිදුකර ඇති ප්‍රකාශයකින් තහවුරුවේ. මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම …

Continue Reading

සාගලගේ රියදුරා ගෝඨාගේ ගෝලයෙක්… කුප්‍රකට මලික්ව පන්නා දමන ලෙසට ඉල්ලීමක් (විශේෂ)

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය. මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව කොළඹ සේදවත්ත පුරාණ රජ මහා …

Continue Reading

මෛත්‍රීගේ සිහිනයක් සැබෑවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම සහ කැපවීමකට අනුව නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම එකම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද යටතේ වූ මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමඟ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය ගොවිබිම් වෙත නොඅඩුව ජලය ලබාදීමේ ඉලක්කය ජයගැනීමට මෙවර යල කන්නයේ දී ප‍්‍රථම වරට හැකියාව ලැබී ඇත. මාස් කන්නයට වගා කෙරෙන …

Continue Reading

Exclusive: අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනයෙන් රහස් රැසක් එලියට… රනිල්, රවී ඇතුළු රැසක් හිරවෙයි

මේ වනවිට එම ඇමතුම් සහ SMS පණිවිඩ හරහා තොරතුරු රැසක් සොයා ගැනිමට රහස් පොලීසියට හැකියාව ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදිමට කටයුතු කරන බවද දැනගන්නට ඇත. රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටින මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනය සම්බන්ධයෙන් කල පරික්ෂණ වලදි පසුගිය කාලසිමාව තුල එම දුරකතන යොදා ගනිමින් අසීමාන්තිකව …

Continue Reading