අලුත් බද්දෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ඊ.පී.එෆ්. එකට තට්ටු වෙයි

ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කර තිබෙන නව ආදායම් බදු පතන මගිsන් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ හිමි පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන පොලියේ අඩුවීමක්‌ සිදුවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (25) පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මුදල් අධිපති කේ. ඩී. රණසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා වෙත 2018 මැයි 18 …

Continue Reading

අද සාකච්ඡාවත් අසාර්ථකයි; වර්ජනය තවත් ඉදිරියට ඇඳෙයි

බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අදත් ආසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් , අරඹා ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියට ගෙන යන බවත් තැපැල් වෘත්තිය සංගම් පවසයි. කෙසේ වෙතත් හෙට(26) දිනය වන විට තැපැල් සේවක ගැටලුවලට විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි තැපැල් අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසයි. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාලව නිකුත් කෙරුණු 6/2006 චක්‍රලේඛය නිසා තමන්ට අහිමි වූ …

Continue Reading

උතුරට Lebara දකුණට Lyca… රටට කෙලවෙන දවස වැඩි ඇතක නෑ…

එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile එල්ටීටීඊ සංවිධානය පරාජය විමත් සමග කාලයක් පවත්වාගෙන ගිය අතර මැතකදි එම සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දැමිමට කොටි ඩයස්පොරාව කටයුතු කල අතර එම මුදල්ද රැගෙන මේ වනවිට උතුරට පැමිණ ඇති අතර ඔහුන් මේ වනවිට උතුරේ ඉඩම් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් …

Continue Reading

එජාපයේ දේශපාලන පත්වීම් 5000ක් ජනපති නවතා දැමූ හැටි

උපාධිධාරීන් පන්දහසකට රජයේ පත්වීම් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පසුගියදා පැවැති කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවනු ලැබ ඇතැයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම පත්වීම් ලබා දීම නිසි ක්‍රමවේදයකට සිදුකර නැති බවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව වඩාත් විනිවිදභාවයකින් යුතුව යළි එම ලැයිස්‌තුව සකස්‌ කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී …

Continue Reading

වඳවී යන දිවියෙකු මැරූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි..?

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියෙකු 2018 ජුනි මස 21 දින මරා දැමීම ඉතා කණගාටුදායක තත්ත්වයන් බව පරිසරවේදීහු කියා සිටිති. වඳවී යන සත්වයෙක් වන මෙම දිවියා යම් කිසි පුද්ගලයෙකු මරා දමන්නේ නම් එය බරපතල ලෙස නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27.(14), 28(ඉ) ව්‍යවස්ථාවලට පටහැනි තත්ත්වයෙන් ක්‍රියා කර ඇති බවත්,විශේෂයෙන් වන සත්ව …

Continue Reading

ඥානසාර හිමි යළි එළියේ..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා උසාවියට අපහාස කිරීම යන චෝදනා දෙක යටතේ බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවමට ලක්‌වූ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප ඉල්ලා ගොනු කළ අයදුම්පත සලකා බැලූ හෝමාගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්‌ෂ 5ක ශරීර ඇප දෙකක්‌ මත මුදාහරිමින් එහිමිට විදේශ ගමන් බලපත්‍රය නඩුව අවසන් වනතුරු උසාවි භාරයට ගැනීමටත් නියෝග කළේය. …

Continue Reading

හිට්ලර්ගෙන් පසු එන්න දගලන ගොට්ලර්

හිට්ලර් දේශපාලනයට පෙර හමුදාවේය – ගෝඨාද කලින් හමුදාවේ ය හිට්ලර් තරුණ කල දුප්පතෙකි- ගෝඨාද තරුණ කල දුප්පතෙකි හිට්ලර් AC DC දෙකෙන්ම වැඩය – ගෝඨා ද AC DC දෙකෙන්ම වැඩය හිට්ලර් රහසේ සමූහ ඝාතන කෙළේය – ගෝඨාද රහසේ සමූහ ඝාතන කෙළේය හිට්ලර් මීනී කන බල්ලන් ඇති කෙළේය – ගෝඨා මීනීකන මෝරුන් ඇතිකෙළේය හිට්ලර් ස්විස් බල්ලන් ගෙනාවේය – ගෝඨාද ස්විස් බල්ලන් ගෙනාවේය …

Continue Reading

යළි ආඥදායකයන්ට ඉඩ දෙන්නේ නෑ; මහ සඟරුවන ඒකාධිපතියකු ඉල්ලනවා නම් රටට වරදින තැන එතැනයි – ජනපති මෛත්‍රී කියයි

බෞද්ධයකු විදිහට මහා සංඝරත්නයට මා ඉතාමත් ගරු කරනවා. හැබැයි මහ සංඝරත්නය යම් තැනක අනුශාසනා කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක්‌ අවශ්‍යයි කියලා එතැන තමයි අපි වරද්දගත්ත තැන යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21)කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ නිකවැරටිය කොටවෙහෙර “වෙහෙරපුර” නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය. මට මතකයි එක්‌ එක්‌ මැතිවරණවලදී කුරුණෑගල …

Continue Reading

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන් දඩයමට පොටක් පාදයි!

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට,අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු. මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති ගැන …

Continue Reading

ඇමති මලික්ගේ කුප්‍රකට සිංගප්පුරු ගිවිසුම ගැන විද්වත් වෘත්තිකයෝ ජනාධිපති කොමිසමක් ඉල්ලති

ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක්‌ පත්කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඊයේ (21) සඳහන් කළේය. මෙම ගිවිසුම පිළිබඳව මල්වතු අස්‌ගිරි මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට ඒ මහතා ඇතුළු වෘත්තිකයන් පිරිසක්‌ ඊයේ කටයුතු කළ අතර උන්වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව පාදෙනිය මහතා …

Continue Reading