රාජපක්ෂවරුන් බලය වෙනුවෙන් රට චීනයට විකුණූ කුප්‍රකට ගනුදෙනුවේ සුල මුල (විශේෂ)
ආන්දෝලනාත්මක ‘නිව්යෝක් ටයිම්ස්’ ලිපියේ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උන්නතිකාමී වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් පසුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය. …
Continue Reading
ගැස් මිල යළි පහලට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ. එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය. රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් …
Continue Reading
ශ්‍රීලනිප 16 කණ්ඩායම බැසිල් හමුවෙයි
-
RSL
-
June 28, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම අද (28) පස්වරුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවිය. නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදි මෙම හමුව සිදුවිය. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව ඉතාමත් සුහදව සිදු කෙරුණු බවත් ඉදිරියේදී දෙපාර්ශවයම පොදු වැඩපිළිවෙලක් යටතේ කටයුතු කිරීමට තීරණය කළ …
Continue Reading
හිටපු මහ ඇමති පේෂලට කළ වරදට වන්දි ගෙවන්න වෙයි
අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමකට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්නට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. එහිදී තවදුරටත් නියෝග කර අැත්තේ, අසාධාරණයට ලක් වු විදුහල්පතිවරයා වෙත රජය විසින් රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙසයි. නිවත්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න අදාළ …
Continue Reading
ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීමේ මෙහෙයුම ඇරඹෙයි
තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම් ඇතුළු සියලු තැපැල් සේවා කටයුතු අද(28) උදෑසන සිට ආරම්භ කර ඇත. තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය 26වනදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය. වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් තැපැල් සේවක වෘත්තීය සමිති 25ක් වර්ජනයක නිරතව සිටියේය. දින 16ක් පැවැති වර්ජනය පසුගියදා අවසන්වීමත් සමග නැවතත් ලිපි බෙදා හැරීමේ කටයුතුවලට ඔවුන් යොමුව තිබේ. සියලු …
Continue Reading
අලුතින් පාස්පෝට් ලක්ෂ 10ක් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය
අලුතින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් මුද්‍රණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කොට ඇත. අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පෙරේදා (26) පැවැති කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී සලකා බැලීමෙන් අනතුරුව එම තීරණය ගෙන තිබේ. නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට පියවර ගන්නා නිසා දැනට නිකුත් කෙරෙන විදේශ ගමන් බලපත්‍ර තවදුරටත් නිකුත් නොකිරීමට …
Continue Reading
මංගලගේ බදු වෙනසෙන් ඊපීඑෆ් ආදායමට කෝටි 3000ක පාඩුවක්!
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් නව බදු වෙනස්‌කම් හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවන බවට මහ බැංකුව විසින් ගණනය කර ඇත. මේ නිසා මේ වසරේදී (2018) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට ගෙවිය හැකි පොලී ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවද මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත. මහ බැංකු …
Continue Reading
මිලියන-බිලියන ගණන් කප්පම්වලට යට වී ජාතික ආරක්ෂාව අනතුරේ වැටීමේ අවදානමක්!
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ කළ දෙදින සංචාරය තුළදි නීතිවිරෝධී කේබල් නාලිකා ගැන කළ ගවේෂණය හා සම්බන්ධ ලිපියකි. උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එහිදි විශේෂයෙන්ම අප සංවිධානය දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සොයා බැලිමට හැකියාව ලැබිනි. උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී …
Continue Reading
“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” සහන පොලි ණය ව්‍යාපෘතිය
නව ආර්ථිකයේ එන්ජිම බවට පත්කරගන්නේ අපේ රටේ සිටින දක්ෂ ව්‍යවසායකයන් වන බැවින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් බිහිකර ගැනීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” සහන පොලී ණය ව්‍යාපෘතියේ ප්‍රධානම අපේක්ෂාවයි. එසේම දැනටමත් ව්‍යවසායකයන්ව සිටින පිරිස් තවතවත් දිරිමත් කිරීම ද මෙහි තවත් අරමුණකි. අංශ ගණනාවක් ගොවි ජනතාවට, ධීවර කර්මාන්තයට, පශු සම්පත් නිෂ්පාදකයින්ට, ගෙවතු වගාකරුවන්ට, අත්කම් ඇඟලුම් නිෂ්පාදකයන්ට …
Continue Reading
සරණට යළි වරෙන්තු
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී පසුගිය රජය සමයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මිලදී ගනු ලැබූ රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී කැබ් රථයක් පෞද්ගලික පාවිච්චිය සඳහා යොදාගෙන සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක …
Continue Reading