එජාප නායකත්වය ඩැහැ ගන්න චම්පික, රාජිත සමඟින් අලුත් පාරක් කපයි
රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ. “රනිල් වෙනුවෙන් අරලිය මැඳුර රකිමු” මෙහෙයුම සඳහා සක්‍රීය මාධ්‍ය භූමිකාවකට පණ පෙවූ චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද පරයා එමින් …
Continue Reading
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හොඳම විසඳුමයි -අස්ගිරි මහ නා හිමි
පවතින ගැටලුකාරී තත්ත්වයට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යහපත් යැයි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පැවැසූහ. කෘෂිකර්මයට මෙන්ම රටේ සෑම ක්ෂේත්‍රයකටම ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ඉකුත්දා (10දා) මහ නායක හිමියෝ මේ බව කීහ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුම් දීම සඳහා පැමිණි අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී …
Continue Reading
කරුණාකර ගෞරවාන්විතව නායකත්වය සජිත්ට බාරදෙන්න; රනිල්ට එරෙහි පීඩනය දැඩි වෙයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහාම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම පාක්ෂිකයින්ගෙන්ද එහි නායක රනිල් වික්‍රමසිංහට දැඩි පීඩනයක් සහ බලපෑමක් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් රනිල්ට තම අගමැතිකම හෝ මහමැතිවරණය ගැන කරුණු අමතක කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ සටනකට යෑමට සිදු ඇත. රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට ඔහුටත් වඩා …
Continue Reading
එජාපයට තවත් බලාපොරොත්තු සහගත රැයක් නිමාවෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(12) එක්සත් ජාතික පක්ෂය සමඟ එම පක්ෂයේම පාර්වශව කණ්ඩායම් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කෙරුණි. පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය අධිකරණයට …
Continue Reading
ජනපති නියෝගයට එරෙහි පෙත්සම් 10 අද හවසටම කැඳවා තීන්දුව දෙන්න සූදානම්!
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිකුත් කළ නියෝග වැනි නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(12) සවස 2 ට සලකා බැලීමට නියමිතව තිබේ. ඒ අනුව අදාළ පෙත්සම් අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ …
Continue Reading
රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින් නොවන නිසා එය ඔහු ලැබූ පරාජයක් නොවන බවත්, පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව …
Continue Reading
ඔබත් විනාඩි 30 pizza ලෝලියෙක්ද..? ඇණවුම් කරන්න පෙර කියවන්න
-
RSL
-
November 12, 2018
-
උණුසුම් පුවත්, මතවාද
-
jobs, people, Pizza
-
0 Comments
ඔබත් online කෑම ඇණවුම් කරන්නෙක්ද? Pizza ලෝලීයෙක්ද? විනාඩි 30න් ඔබේ ඇණවුම ආවේ නැති වුනොත් ඒ කොලුවාගෙ ජාතිය අමතා ගණන්කාරකම පෙන්වන්නෙක්ද? ඔබට විනාඩි 30න් pizza අවශ්‍ය කෙනෙකුගෙ ජීවිතය ඔට්ටුවට තබාද? එසේ නම් මොහොතක් සිතන්න.. පුංචි අත්දැකීමක් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි. දින කීපයකට හවස් යාමයක රාජගිරිය මංසන්ධියේ දැඩි වාහන තදබදයකි.. එමෙන්ම ධාරානිපාත වර්ශාවක්ද ඇද හැලෙමින් තිබුණි. වර්ශාව කොතෙක්ද යත් මීටර් …
Continue Reading
විශේෂ ප්‍රකාශයක් සමඟින් ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරි හේතු කියයි (වීඩියෝ)
කථානායකවරයාගේ ක්‍රියාකලාපයත්, මන්ත්‍රිවරුන් අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත්, ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් යන සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහාත්, පාර්ලිමේතුවේ මන්ත්‍රිවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 100 සිට 150 දක්වා මිල නියම කිරීමත් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළ බව ඊයේ(11) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කර සිටියේය. ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම …
Continue Reading
රාජයෝගයක් ඇත්තේම නැති රනිල්, චන්ද්‍රිකාගෙන් පසු මෛත්‍රීගෙන් ඉල්ලන් කෑ හැටි..
‘ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද’ ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට උඩින් කණකොකා පියඹා ගියේය. සෙනසුරා නීච වූ අවාසනාවන්ත සිකුරාදා අගමැතිවරයාගේ කාල සටහන යෙදී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවෘත …
Continue Reading
එක්සත් ජාතීන්ගෙන් යළි සිහි කැඳවීමක්!
නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල …
Continue Reading