ශ්‍රීලනිපයේ එක් මන්ත්‍රීවරයෙකු හැර සියලු දෙනා ඇමතිවරු වෙති

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරු පස්‌ දෙනෙක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද පත්ව ඇත. ඊට අමතරව අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය ඇමැති, අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම …

Continue Reading

යහපාලනෙන් අපිට මොනවද ලැබුණේ..?

‘නාස්‌තිය, දූෂණය නතර කළාලු. කෝ ඒත් අපිට ලැබුණ දෙයක්‌ නැහැනේ’. ‘හාල් මිල අහස උසට ගිහින්. මෙහෙම අහේනියක්‌ කවදාවත් තිබුණේ නැහැනේ’, ‘මේ ආණ්‌ඩුවෙන් කියලා තඹ සතේක සංවර්ධනයක්‌ වෙලා නැහැ.’ මේ පසුගිය කාලය පුරා හඳ දෙස නොව, හඳ පෙන්වන ඇඟිල්ල දෙස බැලීමට පුරුදු පුහුණු කර සිටි ජනතාව යහපාලන ආණ්‌ඩුව ගැන කියනවා යෑයි කියන කතා කිහිපයකි. ලංකාවේ ගොවි ජනතාව කෙරෙහි පවතින සුවිශේෂ බලය …

Continue Reading

යහපාලනය කෝටි ගණනක් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙයි

වත්මන් යහපාලන රජය කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් පසු යළිත් මහජන මුදල් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙන බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත. මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ නිකුත් කළ …

Continue Reading

රාජ්‍ය සේවා මාෆියාවට යහපාලනය බයද..?

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිහු මේ දිනවල විවාදිත කරුණු කිහිපයක් සම්බන්ධව මහජන වධානයට ලක්වී සිටිති. පළමුවැන්න ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට සම්බන්ධ මූල්‍යමය ක්‍රියාවක් දූෂණයක් වංචාවක් බවට ලැබුණ පැමිණිල්ලක් ගැන නීතිය ක්‍රියාත්මක වීමය. දෙවැන්න රාජ්‍ය විගණන කොමිසම ස්ථාපිත කිරිම පිණිස සැකසුණ විගණන පනතට එරෙහි වීමය. සංචාරක මණ්ඩලයට පාඩු සිදු කළ ගනුදෙනුවක් ගැන විමර්ශනයක් සිදු විය. විමර්ශන ප්‍රතිපලය අනුව, එකී වංචනික ගනුදෙනුවට …

Continue Reading