මහජන මුදල් කෝටි ගණනක් පවුල් පාලනයට ගත් විමල් යලි රිමාන්ඩ්

රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට අධික මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශ ලබන මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද(20) ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කර ඇත.

Continue Reading

විමල් වීරවංශ ලියූ ජාතියේ වීරවංශය එළිදකියි!

එක්තරා කාලයක විමල් වීරවංශ මෙරට රැඩිකල් වාම දේශපාලනයේ සංකේතය බවට පත් වී තිබුණි. ගලා හැලෙන කොණ්ඩයත්, මුඛරි මුඛයත්, රැවුල් විලාසිතාවත්, ෆිදෙල් හැඩයේ හිස්වැස්මත් නිසා එවක ජ.වි.පෙ. පමණක් නොව බොහෝ තරුණයන්, තරුණියන් විමල්ට ආශක්තව සිටි බව රහසක් නොවේ. ජ.වි.පෙ. අනුත්තර නායකයා වූ රෝහණ විජේවීරගේ හඬ අනුකරණය කරමින් වේදිකාවල පවත්වන ලද කතා නිසා අපට මතක හැටියට 2008 දී ජනතා විමුක්ති පෙරමුණෙන් සමුගන්නා …

Continue Reading

විමල්ගේ මන්ත්‍රීවරු විමල්ට එරෙහි වෙති; මෛත්‍රී සමඟ පෙරට!

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් ව ස්වාධීනව කටයුතු කිරීමට ජාතික නිදහස් පෙරමු‍ණේ ඇතැම් මන්ත්‍රිවරුන් අකමැත්ත පළකර ඇතැයි වාර්තාවේ. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයකු එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සුදානම් නොමැති බවත් ඉදිරියටත් සන්ධානය සමග එක්ව කටයුතු කරන බවත් ය. මේ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් …

Continue Reading

ඒකාබද්ධයට විමල්ව අමතකයි; නිතීඥයොත් විමල් වෙනුවෙන් පෙනීසිටීම මඟ හරිති

රජයේ වාහන 40ක් තම පවුලේ අයවලුන්ගේ පුද්ගලික පරිහරණයට ලබාදෙමින් රුපියල් කෝටි 10කට අධික මහජන මුදල් අවභාවිතා කල විමල් වීරවංශට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය. වීරවංශ මහතා විත්තිකුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් …

Continue Reading

විමල් නඩුවෙන් කට්ටි පනින්න සැරසෙයි!

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන විදේශගත වීමට තැත් කිරීම මත පැනවූ නඩුව පෙරේදා (23) මීගමුව අධිකරණයේදී කැඳවා ඇති අතර ඊට වීරවංස මහතා නොපැමිණීම හේතුවෙන් නඩුව නැවත මැයි 16 වැනි දිනට කල් තැබීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා කටයුතු කර තිබේ. ඒ වනවිට යම් හෙයකින් වීරවංශ බන්ධනාගාර ගතවී සිටී නම් එදිනට මීගමුව අධිකරණයට වහාම …

Continue Reading

විමල් මල් නොතලන තවත් දෙසතියක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුප්‍රකට විමල් වීරවංශ මාර්තු 06 වෙනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(20) අධිකරණය නියෝග කළේය. ඒ තම පවුලේ අයවලුන් වෙනුවෙන් මහජන මුදල් කෝටි 10 කට අධික ප්‍රමාණයක් අපහරණය කරමින් සිදුකළ ඇති අපරාධය වෙනුවෙනි. වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර පරීක්ෂණ කටයුතු අවසන් නොවුන බැවින් …

Continue Reading

විමල්ට පොත ලියන්න තවත් දෙසතියක්

රුපියල් කෝටි නවයකට අධික රජයේ වාහන අවභාවිත කරමින් තම පවුලේ ඥාති පරම්පාවේ අයවලුන්ගේ සුඛ විහරණය සඳහා ලබාදීම හේතුවෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (7) නියෝග කළාය. මේනිසා විමල්ගේ අතීත මල් සමය ගැන ඔහු විසින් ලියනා කියූ පොත ලියන්නට තවත් දෙසතියක් ඔහුට හිමිවනු ඇත. එසේම ජනතාවටත් …

Continue Reading

අධිකරණයට අපහාස කළ විමල්ගේ සහචරයෙක් අත්අඩංගුවට

අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත විමල් වීරවංශගේ සහචරයෙකු වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු අත්අඩංගුවට ගැණුනේ, හිටපු අමාත්‍ය විමල් වීරවංශ රක්ෂිත බන්ධනාරගත කිරීමේ නියෝගය නිකුත් කළ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, මහේස්ත්‍රාත්වරිය දෙසට ඇඟිල්ල දිගු කරමින්, උස් හඬින් කථාකර තර්ජනාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙනි. එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස, මහේස්ත්‍රාත්වරිය …

Continue Reading

ශෂීගේ කට නිසා විමල් තවත් හිරවෙයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය ‍අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි. ඇය විසින් සිදුකරන ලද ඉදිකිරීම් …

Continue Reading

වීරවංශගේ වංශ කථාව කරළියට (විශේෂ)

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්තී‍්‍ර, විමල් වීරවංස මහතා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාවෙන් ඔහු කවර ආකාරයෙන් එම වාහන අවභාවිත කෙළේදැයි පැහැදිලි වෙයි. එම ‘බී’වාර්තාවේ උපුටනයන් මෙසේය. 2011 වර්ෂයේදී සිදු කරන ලද විගණන වාර්තාව අනුව, …

Continue Reading