- Monday
- December 23rd, 2024
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 9 සහ 10 යන දිනයන්හිදී නුවර අර්ල් රිජන්සි හෝටලයේදී වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. සන්ධානයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආර්ථික, දේශපාලන සහ සමාජයීය කරුණු...
නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සකස් කරගැනීමට කිසිලෙසකත් විපක්ෂය ලෙස ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි. පසුගියදා මාධ්‍ය හමුවක්...
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව දන්වමින් තමා කථානායක කරු ජයසූරිය වෙත යැවූ ලිපියට මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර...
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුකොට නොමැති නිසාත්; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකොට ඇත්තේ එය තාවකාලිකව අත්හිටුවීම පමණක් නිසාත් කථානායකවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් හිමිනොවන බව ඊයේ(13) රාත්රියේදී ආණ්ඩු පක්ෂය නිවේදනය කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (14)...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (28) දින දිවුරුම් ප්‍රකාශ අත්සන් කර දුන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමින්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කකර ඇති බව ජනාධිපති මාදය...
එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂ අද (30දා) ජනාධිපති නිල නිවසට කැඳවා තිබෙන බව නව සිංහල උරුමය සඳහන් කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ පක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන...
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ (14)...
දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයක් ගැන අද හැම දෙනාම කතා කළත් මේ රට ගොඩනගන්න තිබෙන ප්‍රධානම බාධකය රටේ පිරිසිදු දේශපාලනයක් නොමැතිවීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. එජනිසය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් දැනුවත් කිරීම...
Loading posts...
All posts loaded
No more posts