වැඩ කරන, වැඩ කරපු 72; 2030 ට

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කළ යුතු බැවින් තරුණ නායකත්වයෙන් යුත් නව පරපුරක් බිහි කිරීමේ කාර්යය තමන් විසින් අරඹා ඇති බවත්, 2030 වන විට ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑමට එජාපයේ භාරකාරත්වය ඔවුන්ට පවරන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. “වැඩ කරන වැඩ කරපු 72” යන තේමාව යටතේ එජාප 72 වැනි මහා සම්මේලනය ඊයේ (06) …

Continue Reading

නටපු නැටුමකුත්, බෙරේ පළුවකුත් නැතිව නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කර ගනී..

වත්මන් යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් සකසා ඉදිරිපත් කරන ලද පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුව විසින්ම පරාජයට පත්කර ගත්තේය. මෙම වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පරාජය ව තිබේ. පක්ෂව ඡන්ද කිසිවක් හිමි නොවු අතර විපක්ෂව ඡන්ද 139 ක් හිමිවිය. මෙහි අනෙක් …

Continue Reading

කොට ඇද්ද අලි වෙනුවට පෙරහැරේ යන්න හොර අලි පනිති

මේ රජය බලයට පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතුවීමෙනි. එමනිසා මේ රජයේ වරප්‍රසාද මේ පක්ෂ දෙකේම අයට අයිතිය. නමුත් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ නිලධාරින් සිතාගෙන ඉන්නේ මේ යූ.එන්.පී. රජයක් කියාය. අර්ජුන ඇමතිතුමා වසර 10 තුල කිසිම් උසස් වීමක් නොමැති සේවක සේවිකාවන් සදහා පක්ෂ බේදයකින් නොමැතිව උසස් වීම් දීම සදහා කටයුතු කරන්න ලදී. එහිදී …

Continue Reading

බොරු බිල්ලන් මවමින් පාදෙණිය රාජපක්ෂලාට කඩේ යනවා – මුජිබර්

අද මේ රටේ වෘත්තිකයන් ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක මාෆියාවක් වන පාදෙණියලාගේ කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ගෝඨා, මහින්ද ඇතුළු රාජපක්ෂ කල්ලිය බලයට ගෙන ඒම බවත් ගෝඨාගේ එළිය සංවිධානය වෙනුවෙන් කඩේ යන පාදෙණිය ඇතුළු කණ්ඩායම ගත වූ කාලය පුරාවටම කළේ මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි. එදා එක්ටා ගිවිසුමට බොරු බිල්ලන් මවාපාමින් විරෝධය පළ කළ …

Continue Reading

ජාත්‍යන්තර ගිවිසුම් නැතුව අපිට බෑ – හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීම ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ කොන්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂමූලස්ථානයේ ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුමෙන් කිසිදු අහිතකර තත්තවයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවසීය. ආසියාණු කාලාපයේ සියළුම …

Continue Reading

රනිල්ට එරෙහිව එජාපයෙන් ගරිල්ලා මෙහෙයුමක්!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ‘ගරිල්ලා’ සහ ‘නින්ජා’ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ මන්ත්‍රිවරයෙක් පැවැසීය. පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මඟහැරවීම සඳහා ගෙන ගිය ප්‍රතිසංවිධාන ක්‍රියා පිළිවෙතට මුල් වී කටයුතු කළ පිරිසකට තනතුරු පිරිනමා ඔවුන් නිහඬ කිරීමට නායකත්වය පියවර ගෙන ඇති බව පෙන්වා දෙන පසුපෙළ …

Continue Reading

එජාපයේ දේශපාලන පත්වීම් 5000ක් ජනපති නවතා දැමූ හැටි

උපාධිධාරීන් පන්දහසකට රජයේ පත්වීම් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පසුගියදා පැවැති කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවනු ලැබ ඇතැයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම පත්වීම් ලබා දීම නිසි ක්‍රමවේදයකට සිදුකර නැති බවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව වඩාත් විනිවිදභාවයකින් යුතුව යළි එම ලැයිස්‌තුව සකස්‌ කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී …

Continue Reading

බැඳුම්කර ගැන පොත් ලියූ සුජීව ලක්ෂ 30කට සුදු රෙදි ගලවා ගත් හැටි

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් අවස්‌ථා තුනකදී රුපියල් ලක්‍ෂ 30 ක මුදල් චෙක්‌aපත් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර විමර්ශන වාර්තාව මගින් කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට ඊයේ (07) දැනුම් දුන්නේය. මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු ලෙස නම්කොට ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. …

Continue Reading

එජාපයේ 15ක් ස්වාධීන වෙයි! රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව දේශපාලන වාර්තාකරු සදහන් කලා. ඒ අනුව හෙට,අනිද්දා හෝ ලබන 15 වැනිදා සිට මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කිරිමට නියමිත අතර එම තින්දුවට ආසන්නම හේතුව වි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ ආකාරයට පක්ෂයේ නායකයාගේ …

Continue Reading

සිරිකොතේ රහස් සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් පසුගියදා “සිරිකොත” එම පක්ෂයේ මූලස්ථානයේදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඊට සහභාගී වූ බහුතරය රනිල් හිතවාදීන් වන අතර මෙහිදී එජාපයේ ඉදිරි මැතිවරණ සැලසුම් සහ පක්ෂය තුළ රාජකීයන්ගේ විධායක බලය අභියෝගයකින් තොරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අනුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරු පිරිසකට අපේක්ෂක වරම් අහිමි වීමේ අවදානමක් නිර්මාණය …

Continue Reading