අපි නැවතත් ආණ්ඩු බලය අල්ලනවා! – එජාප උපනායක රවීගෙන් ප්‍රකාශයක්
දෙසැම්බර් මස පළමුවැනි දිනට පෙර නැවතත් ආණ්ඩු බලය ලබා ගන්නා බවත්, අපේ ආණ්ඩුවෙන් සිදු වූ වැරදිවලට ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක පැවැසීය. ඉකුත් 24දා මහනුවර පැවැති යුක්තියේ ජන හඬ විරෝධතා ජන රැලියේදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. යහපාලන ආණ්ඩුවෙන් වැඩිපුරම පීඩා වින්දේ තමා බවත්, එය තමාට ප්‍රශ්නයක් නොවන බවත් කී රවි කරුණානායක …
Continue Reading
අනුර කුමාරලා අද පෙනී හිටින්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්
අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ නොවන බවත්, අදටත් ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති අයිතිවාසිකම් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන බවත් ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය. ඊයේ (26දා) අගමැති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, පාර්ලිමේන්තුවේ සම්මත කරන …
Continue Reading
කළ පව් තනියම කරගහන්න බැහැ; ජනපතිටත් කොටහ අරගන්න එජාපයෙන් එන්න කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දැරූ පසුගිය වසර තුනහාමාරක කාල සීමාව තුළ දූෂණ වංචා සිදුවී ඇත්නම් ජනාධිපතිවරයාටද එම දෝෂාරෝපණය සමසේ එල්ල වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද(26) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා …
Continue Reading
අද එළිපිටම එජාපය ආරක්ෂා කරන්නේ ජවිපෙයයි
පවතින දේශපාලන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදී නව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට තමන්ට සහාය ලබාදෙන මෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලිමක් කරයි. ඊයේ(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ මහතා එම ඉල්ලීම සිදු කළේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ පක්ෂ සාමාජිකත්වය අතර මතභේදකාරි …
Continue Reading
කරූ එජාපෙ කල්ලි කණ්ඩායම් සමඟ පාර්ලිමේන්තුවේ පිස්සු කෙළියි; ඕං අද තවත් එකක් සම්මතයිලු.. (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය විසින් අද (23) යළිත් පාර්ලිමේන්තුව සහ ව්‍යාවස්ථාදායකය උල්ලංඝනය කරමින් තවත් ඓතිහාසික පිස්සුවක් කෙළිණ ලදී. මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවල සුළුතරයක් සහ විපක්ෂයට බහුතරයක් ලබාදෙමින් එජාප කථානායක කරූ ජයසුරිය අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම පිස්සු කෙළීම ආරම්භ කළේය. කෙසේ වෙතත් මේ වන විටත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමිව …
Continue Reading
සම්බන්ධකම් හරහා එජාපයට වාසි වෙන්න නඩු තීන්දු හැදෙන හැටි එජාප හිටපු නි.ඇමති රන්ජන්ගෙන් තවත් හෙළිදරව්වක්!
‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වාදපිටිය වැඩසටහනේදී ඔහුගේ වචනවලින්ම පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රන්ජන්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හරහා එක්සත් ජාතික පක්ෂය තම සම්බන්ධකම් උපයෝගී කර ගනිමින් අධිකරණයට බලපෑම් කරන බවත් …
Continue Reading
අන්දවන එක හරි; ඒත් මේ වයසට මනුස්සයව ඇයි උඹලා මේ තරම්ම ගොනාට අන්දවන්නේ..
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බව කියූ වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් අද(21) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජානාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය. වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස දිවුරුම් දි ඇත. මෙය ආරංචි වීමත් සමඟ පසුගියදා පාර්ලිමේන්තුව ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් …
Continue Reading
මෛත්‍රීවයි-මහින්දවයි පරද්දවලා මිසක මම යන්නේ නැහැ
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා තමා නොබියව මුහුණ දෙන බවත්, තම ප්‍රතිවාදීන් වන මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ඒවායින් පරාජය පත් මිස තමා පක්ෂ නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් සමුනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(20) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සමඟ සෘජුව පවසා තිබේ. තමාගේ අගමැතිධුරය හොර පාරෙන් උදුරා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ තමාගේ පිහිටෙන් ජනාධිපති …
Continue Reading
පක්ෂයත්, ආණ්ඩුවත් රැකගන්න මම අගමැතිකම ගන්න සූදානම් – කථානායක කරූ දන්වයි
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, පක්ෂයත් ආරක්ෂා කරගැනීම සඳහා තමා අගමැතිධුරය භාර ගැනීමට සූදානම් බවට කථානායක කරු ජයසූරිය දුරකතන ඇමතුම් දෙකක් ලබා ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කරයි. එම එක් ඇමතුමක් හිටපු ඇමතිවරයෙකුටත් අනෙක් ඇමතුම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුටත් දී ඇති බවද ඇමතිවරයා කියා සිටී. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමිනි.
Continue Reading
පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන සැලසුමක්..!
අද(19) දින තුළ ද රැස්වීම් වාරය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් ආකාරයක සැලැස්මක් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව කථානායක කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය පවසා සිටින්නේ, මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගනු ලැබූ බව ද ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශ භාර අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද කථානායකවරයා විසින් දැනුවත් කළ …
Continue Reading