මහින්දගේ ආණ්ඩුවට සහය දෙන්න අපි සුදානම් නැහැ

පසුගිය ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සමඟ පැවති සම්බන්ධීකරණ කමිටුව ඊයේ (02) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව පහත සඳහන් තීරණවලට එළඹී ඇත. 1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තනතුර දරමින් සිටින අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් පහකිරීමේ බලය ජනාධිපතිවරයාට නොමැත. 19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර …

Continue Reading

දෙමළ ජාතික සන්ධානය දෙකඩ කරමින් මෛත්‍රී-මහින්ද ආණ්ඩුව දෙසට එයි

මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කිසිඳු අමාත්‍ය පදවියක් නොදැරූ දෙමළ ජාතික සන්ධානය අද(02) පළමු වතාවට මෛත්‍රී-මහින්ද නව ආණ්ඩුවේ අමාත්‍ය පදවියක් ලබාගනිමින් එහි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාට සහ නව අගමැතිවරයාට සහය පළකිරීමට එක්විය. එලෙස ආණ්ඩුවට එක්වූයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්. වියාලේන්දිරන් මන්ත්‍රීවරයා වන අතර ඔහු ප‍්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. මීට …

Continue Reading

යාන්තමට හෝ එල්ලෙන්න තිබුණු දෙමළ සන්ධානයේ සහයත් රනිල්ට අහිමි වෙයි

හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහය පළකරනු ඇතැයි යම් විශ්වාසයක් තබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ සහයද රනිල්ට අහිමි වී ඇතැයි එම පක්ෂයේ තහවුරු කරන අද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. දෙමළ ජාතික සන්ධානය …

Continue Reading

Exclusive: රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටේ..අවසන් මොහොතේ TNA සහයත් අහිමිවෙයි

විශ්වාසභංගයෙන් බේරීම සඳහා දැනට අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට අතිශයින්ම වැදගත් වූ දෙමළ සන්ධානයේ ඡන්ද අහිමි වී ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අද(03)දහවල් ජනාධිපතිවරයා හමුවී ඇති දෙමළ ජාතික සන්ධානයයේ නායක ආර්.සම්බන්දන් මහතා රනිල්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති අතර එම ස්ථාවරයත් සමඟ තව සුළු මොහොතකින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට නියමිතව ඇත. එහිදී රනිල්ට එරෙහි …

Continue Reading

අජිත්ගේ 2/3 හීන බොඳ වෙයිද? අය වැය ඡන්දෙ ගැන TNA තාම තීරණයක් නෑ

2018 වර්ෂය සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (16) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අයවැය ලේඛනය පසුගිය 09 වන දින මුදල් හා ජනනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව පසුගිය 10 වන දින සිට අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අතර අද දිනයේ හය වන දිනටත් විවාදය පැවැත්වීමට නියමිතය. විවාදයෙන් අනතුරුව පස්වරු …

Continue Reading

සම්බන්ධන්ලාගේ දේශපාලන බඩගෝස්තරය සම්බන්ධයෙනි!

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට ඇතුළු වීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත. එපමණක් නොව, මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතිවාදී පිළ නියෝජනය කරමින් විමල් වීරවංශ ද අදහස් දක්වාලූයේ ය. දෙමළ ජනතාව සම්බන්ධයෙන් අයිතිවාසිකම් ලබා දීම නැවත ජනඝාතක යුද්ධයකට රට තල්ලුවීම වැළැක්වීමට හේතු වෙතැ යි විශ්වාස කරමින් ම සම්බන්ධන්ලා ගැන …

Continue Reading

සම්බන්ධන්ගේ ප්‍රකාශය වැරැදි ද?

විපක්ෂ නායක සේ ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතිවාදී මත දරන්නන්ගේ මාධ්‍යන්හි විශාල වශයෙන් එයට විරුද්ධව මත දක්වමින් යනු මේ දිනවල දක්නට ලැබෙන්නකි. සම්බන්ධන්ගේ එම ප්‍රකාශය රට දෙකඩ කරවන, හෙළා දැකිය යුතු ප්‍රකාශයක් ද? සම්බන්ධන් කියා ඇත්තේ, ද්‍රවිඩ ජනතාව පිළිනොගන්නා ව්‍යවස්ථාවක් ගෙන එන්නට ඉඩ නොදෙන බව ය. මෙම ප්‍රකාශය ම වෙන කරුණක් අරභයා වෙනත් දේශපාලන නායකයෙක්, …

Continue Reading