සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි. පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය. ඒ සදහා ‘අනාගතය දකින‘ තුන්කල් දැක්මක් තිබිය යුතුය. කළමනාකරණය, පරිපාලනය මෙන්ම අනාගතය දැක්මක් සහිත තීන්දු ගැනීමට හැකියාව තිබිය යුතුය. සරල …

Continue Reading

තිලංගගෙන් එජාපයට අභියෝගයක්..! (වීඩියෝ)

සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපතිධුරය සඳහා පත්කළ ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවලින් එල්ල වන බලපෑම හෙළා දැක එක්සත් ජාතික පක්ෂයට සහ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයින්ට හැකිනම් ඊට එරෙහිව ප්‍රකාශයක් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අභියෝග කර සිටියේය. ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික …

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරය තිලංගට..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමේදී එම පක්ෂයේ උප සභාපති ධුරය සඳහා හිටපු නියෝජ්‍ය කථානායක සහ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාව ඒකමතික ඡන්දයෙන් පත්කොට ගෙන ඇත. මධ්‍යම කාරක සභාවේදී තිලංග සුමතිපාල මහතා උප සභාපතිධුරය සඳහා පත්කිරීමට අදාළ යෝජනාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන …

Continue Reading

හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් එල්ලවන ජාත්‍යන්තර බලපෑම් අපි තරයේ හෙළාදකිනවා

නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඉල්ලකරන බලපෑම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, තමා පෞද්ගලිකවත් තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා පවසයි. ඊයේ (23) කොළඹ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එතුමා මේ පැවසීය. එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් …

Continue Reading

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට ගත හැකි ක්‍රියාමාර්ග තුනක් පිළිබඳව අවධානයට..!

එලඹෙන ජනාධිපතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත හැකි ක්‍රියාමාර්ග තුනක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා අනාවරණය කර සිටී. කුමන තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බව අවධාරණය කළ තිලංග සුමතිපාල මහතා ශ්‍රීලනිපයේ අනත්‍යතාවය රැකගනිමින් එම ක්‍රියාමාර්ග ගනු …

Continue Reading

සන්ධාන ගතවීමක් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් අපේක්ෂකයෙක් ස්ථිරයි..!

සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් …

Continue Reading

පොහොට්ටුවෙන් කළ ආරාධනයට තිලංගගෙන් මහින්දට තීරණාත්මක ලිපියක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉතාමත් තීරණාත්මක කරුණු කිහිපයක් අවධාරණය කොට ඇත. මෙහිදී තිලංග සුමතිපාල මහතා ප්‍රථමයෙන් තමාට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී.පො.ජ.පෙ. නායක මහින්ද රජාපක්ෂ …

Continue Reading

මහින්ද විශ්වාස කරන ඕනෑම අයෙක්ට සහය දීම රට වෙනුවෙන් කළ යුතු සුදුසුම දෙයයි (වීඩියෝ)

මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම මේ මොහොතේ රට වෙනුවෙන් කළයුතු සුදුසුම දෙය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මිනිසුන්ට විශාල කුතුහලයක් ඇති වී ඇතැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් …

Continue Reading

රන්ජන් කියන්නේ කට හින්දා නහින කෙනෙක්; කිතුණුවෙක් වන ඔහු බෞද්ධාගමට සිදුකරන්නේ විශාල අපහාසයක් (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක මහතා නිරන්තරයෙන් විවිධ ආයතනවලට, ආගම්වලට, පුද්ගලයින්ට පදනම් විරහිත කතා, විවේචන, අපහාස, උපහාස කරමින් කට නිසාම පිළිකුලට ලක්වෙමින් සමාජයෙන් සහ අධිකරණයෙන් දඬුවම් විදින්නෙකු බවත්, ඔහු කිතුණු භක්තිකයෙකු ලෙස දැඩිව බෞද්ධ ස්වාමීන්වහන්සේලා විවේචනය කරමින්, බෞද්ධාගමට අපහාස කරමින් පිළිකුලට සහ අප්‍රසාදයට ලක්වන්නෙකු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. පසුගියදා පැවති මාධ්‍ය …

Continue Reading

රටේ ජාතික ආරක්ෂාව ගැන කතාකරද්දී, අර්ජුන වගේ අවස්ථාවාදියෝ තම වාසියට කහින හැටි (වීඩියෝ)

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මෙරට කුප්‍රකට ක්‍රිකට් දේශපාලඥයෙකු සහ රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන රණතුංග විසින් කිසිදු අවස්ථා සම්බන්ධයක් නොමැතිව අදාළ මාතෘකාවෙන් පිටපනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සම්බන්ධයෙන් ආඩිපාලි කියමින් ඉතා නිර්ලැජ්ජිත අයුරු හැසිරුණු අතර ඊට එසැනින් පිළිතුරු දීමට තිලංග සුමතිපාල මහතා කටයුතු …

Continue Reading