සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි. පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය....