
රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!
- RSL
- October 9, 2017
- පුවත් සහ වාර්තා, විමර්ශන
- Hansaya, Litro Gas, Ravi Karananayake, Shalila Munasinghe, Thai Bank
- 0 Comments
තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක් කර) එහි රහස්‍ය දත්ත වෙනස් කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ නැමැත්තා රහස් …
Continue Reading