මහ බැංකුවේ හොල්මන්කාරයෝ සිටිනතාක් රුපියල ස්ථාවර කරන්න බැහැ

මහ බැංකුවේ හොල්මන්කාරයෝ ඉන්න තාක් කල් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. වර්තමානයේ දී රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහීමේ තත්ත්වයට විසඳුම් මොනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා අසා සිටියේ, ආණ්ඩුවේ අස්ථාවරත්වයක් තිබිය දී …

Continue Reading

මංගලගෙන් තවත් ජාත්‍යන්තර වාර්තාවක්!

එක්සත් ජාතික පක්ෂ මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ 2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටියි. පෙරේදා (31) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් …

Continue Reading

මංගලාගමනයත් සමඟ රුපියලේ කඩා වැටීම දෛනිකව යළි සීඝ්‍රයෙන් ඉහළයයි

මුදල් සහ ආර්ථික කේෂ්ත්‍රයේ දැනුමක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ යළි ආගමනයත් සමඟ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම දෛනිකව ඉතා සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) දින රුපියල් 183 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 179 …

Continue Reading

රුපියල තවත් බාල්දු වෙමින් ඩොලරය 174 ඉක්මවයි

2018 ක්වූ ඔක්තෝබර් මස 23 වනදා වන ඊයේ දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.174.12ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …

Continue Reading

රුපියලේ බාල්දු වීම හමුවේ ඉතිහාසයේ පළමු වරට ඩොලරය 173 ඉක්මවයි

2018 ක්වූ ඔක්තෝබර් මස 22 වනදා වන අද දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.173.38ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …

Continue Reading

රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!

මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් …

Continue Reading

මුදල් ඇමතිගේ නොහැකියාව පෙන්වමින් ඩොලරය රු.165ත් ඉක්මවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (17) රු. 165 ද ඉක්මවා ඉහළ ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 165.1490 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉකුත් සිකුරාදා (14 දා) දිනයේ රු. 164.3781 ක් විය. මේ අනුව ඊයේ දිනයේදී …

Continue Reading

ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දස්කම් පෙන්වමින් එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය ඊයේ (14) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු …

Continue Reading

රුපියලේ දරුණුම කඩා වැටීම; එක් දිනකදී ශත 60කින් බාල්දු වේ..!

මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියලක් ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තා කළ දරුණු කඩාවැටීම ඊයේ දිනයේ පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 163.84ක් වූ අතර ගැනුම් මිල වූයේ රුපියල් 160.41කි. පෙරේදා දිනයේ සිට ඊයේ දක්වා වූ කාල පරාසය තුළ ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය වී ඇති ප‍්‍රමාණය ශත 60කි. මෙය දිනක් තුල රුපියල අවප‍්‍රමානය වූ …

Continue Reading

ඩොලරය ඉදිරියේ රුපියල තවත් බාල්දු වෙයි

මේ වසරේ (2018) මුල සිට ජුලි 20 දක්‌වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.5 කින් පිරිහීමට ලක්‌ වී තිබේ. 2017 වසරේදී ඇමරිකානු ඩොලරයට සාපේක්‌ෂව රුපියල පිරිහීමට ලක්‌ වූයේ සියයට 2 කින් පමණි. එසේම අනිකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‌ෂවද ශ්‍රී ලංකා රුපියල පසුගිය කාලයේදී පිරිහීමට ලක්‌ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‌ෂව සියයට 2 කින්ද, ජපන් යෙන් …

Continue Reading