ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම ලබන සතියේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියට එක්වෙමිනි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් …

Continue Reading

ශ්‍රී ලංකන් – මිහින් එයාර් දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්‌

මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක්‌ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24 දා) පෙරවරුවේ කඩුවෙල සතිපොළ භූමියේ පැවති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජනහමුවක්‌ අමතමිනි. මෙවර පළාත් …

Continue Reading

ශ්‍රී ලංකන් ගැන තීරණාත්මක තීන්දුවක්!

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ තීරණාත්මක තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසා බැලීමට එම නිලධාරීන් විශේෂ කැබිනට් අනුකමිටුවක් වෙත ඊයේ (20දා) පෙරවරුවේ කැඳවනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වූ එම කැබිනට් අනුකමිටුව නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ …

Continue Reading

රවි ශ්‍රීලංකන් ගුවන් සමාගමත් වෙන්දේසියේ දමයි

වත්මන් යහපාලන රජයේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වන රවි කරුණානායක ඇතුළු හතරේ කල්ලිය රාජපක්ෂලාගේ සුදු අලියෙකු වූ මිහින් ලංකා ඈවර කිරීමෙන් පසු මෙරටට හිමි එකම ගුවන් සේවයත් වෙන්දේසියේ දමා බන්දේසියක තබා විකුණා දැමීමට සැරසෙන බවට අනාවරණයවේ. ශ්‍රි ලංකන් ගුවන් සමාගම විකිණීම සඳහා වැඩිම ඉල්ලුමක් සහිත ඉල්ලුම්කරුවන්ගෙන් ලංසු කැඳවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. …

Continue Reading

“ඕන ගොනෙකුට පුළුවන්!”

ලාබ ලබමින් තිබී මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් ලබා ගෙන විනාශ කර රුපියල් බිලියන 460ක ණය බරක් සහිතව දැන් රටේ ආර්ථිකයට පිළිලයක් ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ ණය මුදල රජය බාරගන්නා බව අගමැතිවරයා පවසා තිබේ. රටේ ආර්ථිකය සහමුලින් ම කඩා වැට්ටවීමට පවා සමත් මෙවන් ගැටලුවලට හැඟීම්බර නොවී විසඳුම් සෙවීම අත්‍යවශ්‍යය කටයුත්තක් බව අවිවාදිත ය. එසේ වුවත් මේ ණය බර …

Continue Reading

ශ්‍රී ලංකන් එයාර් විකුණන්නට යයි!

ශ්‍රී ලංකන් එයාර් යනු පසුගිය කාලයේ මෙරට වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවලින් එකකි. පසුගිය පාලන සමයේ එහි සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ, එවක ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහයි. ඔහු විසින් මේ ආයතනය අතිභයංකර ඉරණමකට ඇද දමා ඇති බව සත්‍යයකි. දැන් දැනගන්නට ලැබෙන පරිදි වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකන් එයාර් ආයතනය පුද්ගලීකරණය කරන්නට යයි. ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන තිබෙන පරිද්දෙන් …

Continue Reading