කුප්‍රකට මලික් ගැසූ සිංගප්පුරු ගිවිසුම සංශෝධනය කරන බව ජනපති සිංගප්පුරු අගමැතිට කියයි

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් (Mr Lee Hsien Loong) මහතා අතර හමුව ඊයේ(25) දහවල් සිදු විය. දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව...

සිංගප්පුරු ගිවිසුම කන්ද උඩරට ගිවිසුමටත් එහා ගිය සූක්ෂම පාවාදීමක්

මහා පාවාදීමක් සේ සැලැකෙන කන්ද උඩරට ගිවිසුමේ පවා සිංහල පරිවර්තන පිටපතක් තිබූ බවත් ඊටත් වඩා මහා පාවාදීමක් වූ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ සිංහල පිටපතක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ...

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේ රට මුඩු බිමක් සහ කුණු ගොඩක් වෙනවා

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ දෙරට අතර ගහ කොළ, වැලි, පස්, සතුන් ඇතුළු සියලු භාණ්ඩ හුවමාරු වීමට පටන්ගත් විට ලංකාව මුඩුබිමක් බවට පත්වන බවත් අවසානයේ එම මුඩුබිම වෙනත් රටවල්වල කුණුකසළ ගෙනැවිත් දමන කුණු ගොඩක් බවට පත්වන බවත් පාර්ලිමේන්තු...

එදා කැබිනට්ටුව වත් නොදැන රාජපක්ෂවරු පමණක් දැනගෙන ගැසූ ගිවිසුම් (වීඩියෝ)

පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් යම් කටයුත්තක් ගැන සම්මුතියකට එළඹීම ගිවිසුම ගත වීමක් ලෙස හැඳින්විය හැකිය. පාර්ශව අතර තම තමන්ගේ අදහස් වල එකතුවක් එහෙමත් නැත්නම් අන්‍යෝන්‍ය සහයෝගයෙන් අභිප්‍රායයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් ගතවීම සිදු වෙයි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගිවිසුම...

සිංගප්පූරු ගිවිසුමේ කොළේ වහලා ගහපු ගැසට් එක එළියට

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළව අංක 2069/2-2018 මැයි මස 01දා අඟහරුවාදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය, පාර්ලිමේන්තුවටත් නොදන්වා කොළය වසා නිකුත් කර තිබෙන නීති විරෝධී ගැසට් නිවේදනයක් වන හෙයින් එය වහාම අවලංගු කරන ලෙස ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණයේ...