- Monday
- December 23rd, 2024
පසුගියදා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් ආයතනය කෙරේ බල පවත්වන පරිදි විශේෂ නියෝග මාලාවක් පැනවූයේය. ඊට හේතු වූයේ ද ෆිනෑන්ස් ආයතනයේ සොහොන් ලකුණු මහ ජනතාවගෙන් වසන් කිරීම ව්‍යවසනයකට අත වැනීමක් වීමය. මහ බැංකුව පැනවූ නව නියෝග අනුව තැන්පතු භාර ගැනීම...
ආර්ථිකය සහ මුල්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිකමින් මෑත ඉතිහාසයේ පත් වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂය බිහිකළ අරාජිකම මුදල් අමාත්‍යවරයා වු මංගල පින්සිරි සමරවීරගේ තරම පෙන්වමින් දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත්...
අද වන විට මෙරට ආදායමට වඩා විශාල වශයෙන් වියදම ඉහල ගොස් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට යමින් පවතින්නේ යයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානයක සදහන් කරයි. අද මෙරට ආදායම රුපියල් බිලියන 2,200ක් බවත් ඉන් රජයේ සේවකයන් සදහා බිලියන 860ක්,...
සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර...
අද(01) දින කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් පෙන්වා ඇතැයි වාර්තාවේ. අද දහවල් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව...