වැඩකට නැති මෛත්‍රී-මහින්ද සභාග ආණ්ඩු හැදිල්ලකට දෙපැත්තෙම බහුතරය විරුද්ධ වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් හතළිස් එක්දෙනා අතර පෙරේදා (09) නිවසේ පැවති විශේෂ සාකච්ඡුාවේදී මන්තී‍්‍රවරුන් බහුතරයක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට විරෝධය පළ කර තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ගේ නිවසේදී පැවැත්විණි. මෙහිදී සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්‌වූ චමල් රාජපක්‍ෂ ගම්මට්‌ටමින් ජීවත් වන ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට …
Continue Reading
“මහින්ද-මෛත්‍රී” සාකච්ඡා මහින්ද ප්‍රතික්ෂේප කරයි; SB මාරුවෙයි; විමල් තවමත් තප්පුලයි
වත්මන් “මෛත්‍රී-රනිල්” ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට වසරක පමණ කාලයක් ඉතිරිව තිබියදී “මෛත්‍රී-මහින්ද” සුසංයෝගයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා සිදුවන බවට සඳහන් වූ මාධ්‍ය වාර්තාවේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයේ(07) මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම 16 කල්ලියේ ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.බී.දිසානායකගේ නිවසේ පැවති බව සඳහන් වූ මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අද …
Continue Reading
බැසිල්ගෙන් විමල්ට සහ වාසුට ප්‍රහාරයක්!
රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ නිල කාලය නිමාවීමට වසරක් වැනි කෙටි කාලයක් තිබියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවමුයි කියමින් සෙසු අය කුලප්පු කරමින් ඊට කඩේයෑමට විමල් සහ වාසුදේව යන මන්ත්‍රීවරුන් දරනා …
Continue Reading
අරගලයට පණ දෙන්න නියමිත දිනට පෙර බැසිල් ඇවිත්ලු
තවත් මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ සිටීමට අධිකරණයෙන් අවසර තිබුණත් තමා ශ්‍රී ලංකාවට නියමිත දිනට කලින් පැමිණියේ ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගෙන යන අරගලයට සහාය දැක්වීමට බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි තමා එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව 25 වැනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් …
Continue Reading
මෛත්‍රීගේ 2020 පුනරාගමනයත් සමඟ මහින්ද සලිත වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020දී විශ්‍රාම නොයන බව මඩකළපුවේදී ප්‍රකාශ කළ බවත්, එතුමා එසේ ප්‍රකාශ නොකර ආණ්ඩුවේ මේ මොහොතේ සිටින පිරිස හෝ රැක ගැනීමට හැකියාවක් නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි පළමු වැනිදා …
Continue Reading