ශ්‍රීලනිපයේ තවත් තුනකට මෛත්‍රීගේ කඩු පහර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර එම පක්‍ෂයේම මහලේකම් ධුරය දැරූ දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයින් තිදෙනකු අද(30) දින ඒ ආකාරයෙන්ම එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මෙලෙස ඉවත් කර ඇත්තේ ශ්‍රී නිදහස් පක්ෂයේ තනතුරු දැරූ දුමින්ද දිසානායක, වසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන ප්‍රබලයින් …
Continue Reading
2015 මහා පාවාදීම කළ ශ‍්‍රීලනිප නායකයෝ එක්ක පොහොට්ටුවට ගමනක් නෑ
-
RSL
-
February 11, 2020
-
දේශපාලන
-
SLFP
-
0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අත්සන් කළ අවබෝධගා ගිවිසුම් ප‍්‍රසිද්ධියට පත් කිරීමට ඊයේ (10) ගත් පියවර සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ඇමැතිවරුන් කිහිප දෙනකුම සඳහන් කළේ වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික වශයෙන් සියයට එකකවත් ඡුන්ද පදමක් නැති බවයි. ‘2018 පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත …
Continue Reading
චන්ද්‍රිකාට තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක්; දයාසිරිට චන්ද්‍රිකා එවූ වට්ස් ඇප් පණිවුඩය මාධ්‍ය හමුවේ තබයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඔක්තෝබර් 19 වැනිදා සිය ගිවිසුම අත්සන් තබන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම තම ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවද ඒ මහතා ඊයේ(15) පැවති පක්ෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළ අතර සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාත් එහිදී අදහස් පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා …
Continue Reading
එජාපයේ දැවැන්ත බලාපොරොත්තු සුනු විසුණු කරමින් දුමින්දත් ගෝඨාගේ සහයට එක්වෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණය ගත්තද ශ්‍රීලනිපයේ හිටපු ලේකම් දුමින්ද දිසානායක අප සමඟ සිටිනවායැ’යි තරයේ විශ්වාස කළ එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු බිඳදමමින් දුමින්ද දිසානායක අද(09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට එක්විය. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ …
Continue Reading
කාටත් හොරෙන් සජිත් කරේ තියන් ගිය සිරිසේන සජිත්ටම අරී.. ලක්ෂ 10ක ඡන්ද ගෝඨාට යද්දී ඡන්ද ලක්ෂ6.5ක් සජිත්ට අහිමි වෙයි!
පසුගිය කාලය පුරාවට කාටත් හොරා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගෙන ගිය හොර දීගයේ කිසිකන පහර සනිටුහන් කරමින් සුපුරුදු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරහා තීරණයට පත්කර ඇත. එදා මෙදා තුර “තමාට කන්න නැති දේ වෙන එකෙකුටවත් කන්න නොදෙන” න්‍යායයේ සිටින සිරිසේන සුපුරුදු පරිදි තමා සමඟ …
Continue Reading
ශ්‍රීලනිපයේ ජනාධිපතිවරණ තීන්දුව යළි ඇඳෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වු අතර සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් හෝ තීන්දුවක් ගැනීමකින් තොරව අවසන් වු බවට වාර්තාවේ. ඒ අනුව අවසන් තීරණයකට එළඹීම සඳහා නැවත ඔක්තෝබර් 5 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය. මෙම සාකච්ඡාව පිළිබඳ අදහස් …
Continue Reading
රාජපක්ෂ පවුල් සමාගම ජනාධිපති සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපයට අවසන් ගුලියත් අඹරා ගිල්ලවන්න දඟලයි
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය නොහොත් රාජපක්ෂවරුන්ගේම පවුල් සමාගමේ පක්ෂයේ අයවලුන් වන මහින්ද, ගෝඨා, බැසිල් යන තුන් බෑ ජටිලයින් අද(28) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ඒ තම රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නොහොත් මහින්දගේ මලයා වන ගෝඨාභයට අවශ්‍ය ශ්‍රීලනිපයේ සහය ලබාගැනීම සඳහාය. මේ දක්වා ශ්‍රීලනිපයත්, ජනාධිපති සිරිසේනවත් වලපල්ලට යවන සියලු ගැට ගසා අවසන් …
Continue Reading
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහ ගෝඨාභය අතර හමුව එකඟතාවයකින් තොරව නිමවෙයි (වීඩියෝ)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර පෙරේදා (28) සවස කොළඹදී විශේෂ සාකච්ඡුාවක් පැවති අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව නිම වී තිබේ. මෙම සාකච්ඡාවලදී සිය පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් යම් එකඟතාවට පැමිණීමට හැකි වූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම සාකච්ඡුාවට තමා සමග ශ‍්‍රී …
Continue Reading
එජාපය කයිවාරු ගසද්දී ශ්‍රීලනිපය අකුරටම විනය ක්‍රියාමාර්ග ගනී! එස්.බි.-ඩිලාන් ඇතුළු විනය කඩ කළ අය දොට්ට දමයි
එක්සත් ජාතික පක්ෂයේ විනය කඩ කරමින් වෙන වෙනම කල්ලි ගසන සජිත් ඇතුළු අයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නවා යැ’යි පැවසුවද එසේ නොගනිමින් කාලය කාදමන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ ප්‍රතිපත්ති සහ විනය කඩ කරමින් රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වූවන් 05ක් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරමින් එජාපය හොඳ ආදර්ශයක් සපයා ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරය තිලංගට..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමේදී එම පක්ෂයේ උප සභාපති ධුරය සඳහා හිටපු නියෝජ්‍ය කථානායක සහ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාව ඒකමතික ඡන්දයෙන් පත්කොට ගෙන ඇත. මධ්‍යම කාරක සභාවේදී තිලංග සුමතිපාල මහතා උප සභාපතිධුරය සඳහා පත්කිරීමට අදාළ යෝජනාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන …
Continue Reading