නාමල්, විමල් හා ශෂී CID යට
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශෂී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දන්වා සිටියේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය. කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මේ නඩුව …
Continue Reading
වීරවංශගේ කුප්‍රකට බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු …
Continue Reading
ශෂීගේ පාස්‌පෝට් එක නඩු භාණ්‌ඩ භාරකරු භාරයේ
කූට ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ගිරිජා උදයන්ති රණසිංහ මහත්මියට ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඉදිරියේදී චෝදනා පත්‍රය කියවා දුන්නේය. තමන් එම චෝදනාවට නිවැරැදිකරු බව සැකකාරිය අධිකරණයට පැවසුවාය.අධිකරණය භාරයට පත්කර තිබියදී අතුරුදන් …
Continue Reading
විමල්ගේ වීරවංශ පවුලට මහින්ද සැප දී කොටු වෙයි (විශේෂ)
වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58ක් බව මේ වනවිට හෙළි වී ඇතැයි වාර්තා වේ. මෙයින් වාහන 07ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර එම වාහන 07ම විමල් වීරවංස මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී …
Continue Reading