බදියුදීන්ගේ UTV නාලිකාවට මාසිකව ලක්‍ෂ 15 බැගින් ගසා කන අතරේ සතොසට බිලියන 15ක් පාඩුකරමින් කොල්ල කාලා- කෝප් කමිටුව හමුවේ හෙළි වුණු තිත්ත ඇත්ත
දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි. සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු හෙලි වූ අතර අදාළ අමාත්‍යාංශය භාර ඉස්ලාම් අන්තවාදයට පණ පොවන කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බඳුර්දීන් සම්බන්ධ යයි කියන UTV රූපවාහිනි නාලිකාවට …
Continue Reading
එජාපෙට පනින්න හිටිය ජොන්ස්ටන් හිරේ යද්දී, මහින්දානන්ද නිදැල්ලේ සිටින එක රහසක් ද..?
පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇති අතර, අද(03) එම නඩුව කුරුණෑගල මහාධිකරණයේ කැඳවු අවස්ථාවේදී මෙතෙක් ඇප මත සිටි හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත …
Continue Reading
හිටපු සතොස සභාපති අත්අඩංගුවට; මහින්දානන්දත් අඩමානේ..
හිටපු සතොස සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අප්‍රේල් මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. 2014 වසරේ අවසාන භාගයේ දී රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් …
Continue Reading