සයිටම් අධ්‍යක්ෂයෙන් රඟදැක්වූ “වෙඩිල්ල” නාටකයේ නළුවා කාටත් හොරෙන් රට පනී (Video)
-
RSL
-
February 10, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
පසුගිය 06 වනදා සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරකින් වෙඩි ප්‍රහාරයකට මුහුණදුන්නේ යැයි පැවසූ මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න හදිසියේම විදේශ ගත වී තිබේ. මේ වනවිටත් එම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊයේ (09) වෙඩිතැබීම සම්බන්ධයෙන් රස පරීක්ෂණයක්ද ක්‍රියාත්මක …
Continue Reading
සයිටම් ප්‍රශ්නය ජනපතිට දැනෙයි
මාලඹේ නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල දරුවන්ට කිසිදු ආකාරයකට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් එනිසා පන්ති වර්ජනය නොකරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කරගනිමින් සියලු දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය. හෙතෙම මේ බැව් පැවසුවේ …
Continue Reading
සයිටම් වෙඩිල්ල සයිටම් එකේම සැලැස්මක්! (විශේෂ)
-
RSL
-
February 9, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක් සඳහා කළ සැලසුමක්‌ද යන්න …
Continue Reading
වෛද්‍යවරු රජයට සතියක් කල්දෙති
සයිටම් ආයතනයට එරෙහි තම ඉල්ලීම් සතියක් ඇතුළත ආණ්‌ඩුව විසින් ඉටු නොකළොත් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ මෙන්ම බරපතළ වෛද්‍ය වර්ජනයක් සිදුකරන බවට ඊයේ (02) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කළේය. සෙසු වෘත්තීය සමිති සමගද ඒකාබද්ධ වී මෙම වැඩවර්ජනය සිදු කරන බවද එම සංගමය ප්‍රකාශ කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් 112 ක නියෝජිතයෝ ඊයේ (02 දා) කොළඹට රැස්‌වී ඒකමතිකව මෙම …
Continue Reading
දේශපාලනඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා මත රටේ ජනතාවගේ ජීවිත බිල්ලට!
සල්ලි තියෙන සුළු ජාවාරම්කරුවන් කණ්ඩායමකගේ සහ දේශපාලනඥයින් ටිකකගේ අවශ්‍යතා මත අපේ රටේ ජනතාවගේ ජීවිතත් නිදහස් අධ්‍යාපන ආයතනත් දණ ගැස්වීමේ උත්සහය පරාජයට පත් කරන බවත් සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමෙන් ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඛාදනය කිරීමට ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ …
Continue Reading
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට (Exclusive)
කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීන්දු කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව මෙලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීන්දු කර ඇත. එම තීන්දුව ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පසුගිය මාසික මහසභා රැස්වීමේදී …
Continue Reading
මහ වැසි මධ්‍යයේ සිසූහු SAITM විරෝධී සටනට පණ පොවති
-
RSL
-
January 30, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරණ ලෙසත්, රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදු කරන මුදල් කප්පාදුව වහාම නවත්වන ලෙසත් සරසවි බඳවාගැනීම් ඉහළ දමන ලෙසත් ආණ්ඩුවට බල කරන දැවැන්ත විරෝධතා පාගමනක් අද මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. මොරටුව විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දසුන් උදාර විජේසේකර, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් දුෂාන් පසිඳු තිවංක, NDT ශිෂ්‍ය සංගමයේ සභාපති හරිඳු …
Continue Reading
SAITMහි නීත්‍යානුකූලභාවය ගැන වෛද්‍ය සභාවෙන් ප්‍රශ්න කරයි
-
RSL
-
January 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ(17) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් හමු වී මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු නියෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් …
Continue Reading