රාජිත, එස්.බී, කිරිඇල්ල SAITM කොටස් හිමියන්දැයි සැකයක්!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී දිසානායකට හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. අද (13) පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුව පවත්වමින් ඒ මහා මෙම අදහස් පළ කළේය. ගිවිසුමක් අත්සන් නොකර එකඟතා ලියවිල්ලක් මත නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ගිණුමට බැර …

Continue Reading

සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය හොර පාරෙන් නීතිගත කිරීමේ සැලැස්මක්!

නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය හොර පාරෙන් නීතිගත කිරීම සඳහා වූ සැලසුම් මේ වන ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තාවේ. මේ සඳහා එක් අන්තයකින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ නියාමනයට අදාළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයන් කොමිසමක් වෙත පැවරීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. අදාළ කොමිසම පෞද්ගලික විශ්වවිද්‍යාල තත්ත්ව පාලන හා නියාමන …

Continue Reading

ඩමිවලින් පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්න කැමැති නම් සයිටම් එකට ඉඩ දෙන්න

සැබෑ රෝගීන් නොමැතිව ආකෘති (ඩමීස්‌) වලින් සායනික පුහුණුවක්‌ ලබා වෛද්‍යවරයෙක්‌ වූ අයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබත් කැමැතිනම් සයිටම් හොර උපාධි කඩය පවත්වාගෙන යන්න එකඟ වන්න යෑයි රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආසිරි කරුණානායක වෛද්‍ය ශිෂ්‍යයා පැවැසීය. ආසිරි කරුණානායක එලෙස පැවසුවේ පසුගියදා කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේදී පැවැති සයිටම් හොර උපාධි කඩය වහා අහෝසි කරනු, ජනතාව මුලාකරන ව්‍යාජ විසඳුම් එපා· …

Continue Reading

සයිටම් සඳහා අලුත් පාලක මණ්ඩලයක්; මසකට නඩත්තු සඳහා රු.මි. 200 ක්!

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලනය හා කළමනාකරණය පිණිස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යූ.ඒ. අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය, පරිපාලන, කළමනාකරණ හා සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් 2017 අ‍ගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. එමෙන්ම මෙම රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් …

Continue Reading

ව්‍යාජ විසඳුම් වලට එරෙහිව සයිටම් අහෝසි කිරීමේ සටන ඉදිරියටම..

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ව්‍යාජ විසඳුමක්‌ බවද සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා සිදුකරන වෘත්තීය සටන තවදුරටත් ඉදිරියට ගෙන යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. සයිටම් ආයතනය පිළිබඳ විසඳුම් ඉල්ලා හඬ නගන කිසිදු පාර්ශ්වයක්‌ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේ නැතැයි පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා රෝහල රජයට පවරා …

Continue Reading

#1න්ම ගොඩයන්න ඕනිනම් ආණ්ඩුවේ බැංකුවකින් මේ වගේ ණයක් අරගන්න

මම හිතාගෙන හිටියෙ බැංකුවකින් ගෙයක් හදන්න ණයක් ගත්තොත් එක්කො මම හදන ඒ ගේ සහ ඉඩම බැංකුවට ඇපයට තියන්න ඕන,එහෙමත් නැත්නම් ඒ වටිනාකමට සරිලන වෙනත් දේපලක් බැංකුවට ඇප තියන්න ඕන කියල.බලාගෙන ගියාම ආණ්ඩුව මාර ෆ්ලෙක්සිබල් නේ. කිසිම ඇපයක් නැතිව මට බැංකු ණය දෙනවලු.මම ගේ හදල බැංකු ණය ගෙවාගන්න බැරිවුනොත් ආණ්ඩුවයි බැංකුවයි මමයි ට්‍රයි පාටි ඇග්‍රීමන්ට් එකක් ගහන්න පුළුවන්.මම ණය ගෙවනකම් ආණ්ඩුව …

Continue Reading

සයටම් ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවේ

මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි මධ්‍යස්ථානය අද (17) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට අවධාරණය කර සිටියේ ය. වෛද්‍ය උපාධිය මුදලට විකුණන සයටම් ආයතනය අහෝසි කිරීමෙන් තොරව ගෙනෙන මෙම විසදුම් ව්‍යාජ විසදුමක් බවත් මෙයට එරෙහිව අනෙකුත් සියලු වෘත්තිය සමිතීන් එක්කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ඔවුන් අවධාරණය කර …

Continue Reading

පාඩු ලැබූ තම රෝහල වෙනුවෙන් නෙවිල් රජය සමඟ ගිවිසුමකට

සැලකිය යුතු තරමේ රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු විසින් පාඩු ලබමින් රුපියල් කෝටි ගණනක ණය බරකින් යුතුව පවත්වාගෙන ගිය ඔහුගේ පුද්ගලික රෝහල අද(17) දින ගිවිසුමකට යටත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අත්සන් තබා එය රජය මත පටවා තිබේ. ඇමති රාජිත සේනාරත්නගේ සැලසුම් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට දී රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස …

Continue Reading

සයිටම් ජාතික ප‍්‍රශ්නයක් වීම..

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම එ් සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමානවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන පහසුකම් සපයන රටවල් වෙත්නම් එයද අතලොස්සකි. විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය නොමිලේ සැපයුමද උසස් අධ්‍යාපනය මුදලට විකිණීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. චීනය වැනි …

Continue Reading

සයිටම් විරෝධී පා ගමන මර්දනයට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට කොටුව දෙසට ගමන් කිරීමට නියමිත පා ගමනක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය සිදු කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසඳය විසින් මෙම පා ගමන සංවිධානය කර ඇති බවය. එම පා ගමන සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය …

Continue Reading