ජනපති සිරිසේන එජාපයම ගොනාට අන්දවමින් රුවන්ට දුන් රාජ්‍ය ආරක්ෂක ඇමති පට්ටමේ තරම හෙළිවෙයි! ආතල් අරන් යන්න ආ සාගල, ෆීල්ඩ් මාෂල්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ලිස්සයි (වීඩියෝ)

ජනාධිපතිවරයා නමට තමාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධුරය පිරිනැමුවද තමා යටතේ තිබුණේ රක්නා ලංකා සමාගම, රණවිරු සේවා අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය බට බලකාය වැනි ආයතන බවත්, තමා යටතේ රාජ්‍ය ආරක්ෂාවට වගකියන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ වැනි කිසිඳු ආයතනයක් නොවූ බව අද(06) තේරීම් කාරක සභාව හමුවේ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන තම විෂය පථය පවසමින්, ජනාධිපති සිරිසේන …

Continue Reading

කුමන්ත්‍රණකාරී දින 50දී අපේ ආර්ථිකය විනාශ වුණා

පුළුල් විෂය පථයක් සහිත අමාත්‍යාංශයක් වන වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙහි කටයුතු කිරීමේදී වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ පමණක් නොව ඊට අදාළ අනෙකුත් ක්‍ෂේත්‍රයේ පිළිබඳවද අවධානය යොමු කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීම තම අභිප්‍රාය බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැසීය. වරාය අධිකාරිය යනු ශ්‍රී ලාංකේය ආර්ථිකයට විශාල …

Continue Reading

සාගලගේ රියදුරා ගෝඨාගේ ගෝලයෙක්… කුප්‍රකට මලික්ව පන්නා දමන ලෙසට ඉල්ලීමක් (විශේෂ)

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය. මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව කොළඹ සේදවත්ත පුරාණ රජ මහා …

Continue Reading

උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි; කාගේ සල්ලිද මේ කන්නේ..?

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවකු වූ කුප්‍රකට උදයංග වීරතුංගව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව විදෙස් ගත වූ කණ්ඩායම් හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ …

Continue Reading

රාජපක්ෂවරු සමඟ ඩීල් දැමූ සාගල සහ රනිල් මෙම පරාජයට වගකිව යුතුයි – මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි අට ජනවරමට පිටු පෑමේ ප්‍රතිඵල අගමැති සහ ජනපති දෙපළට අත්විඳීමට සිදුව ඇති බවත් ඔවුන්ට ජනතාව හොඳ පාඩමක්‌ උගන්වා ඇති බවත් සාධාරණ සාමාජයක්‌ සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පවසනවා. තමන්ට දුන් ප්‍රතිඥ ඉටු කරනු ඇතැයි වසර තුනක්‌ තිස්‌සේ ජනතාව බලා සිට අවසානයේ ආණ්‌ඩුවට පාඩමක්‌ උගන්වා ඇති බවයි මහාචාර්ය සරත් විඡේසූරිය පෙන්වා දෙන්නේ. “මේ අය කිසි දෙයක්‌ ඇහුවේ …

Continue Reading

නීතිය හා සාමය අමාත්‍යංශය පවරා ගන්නා ලෙසට සියලු පක්ෂවලින් ජනපති වෙත ඉල්ලීමක්!

පළාත් පාලන මැතිවරණයට පෙර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. රාජපක්ෂ රෙජීම පාලනයේ දී සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ …

Continue Reading

ඩීල් ගැන හෙළිවුණාම සාගලට මල පනී – හැරෙන තැපෑලෙන් නිවේදනයක්

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා තමා හමුවූ බවට පළ වන වාර්තා අසත්‍ය හා පදනම් විරහිත ඒවා බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවක් …

Continue Reading

සාගලගේ ඩීල් ගැන අනාවරණයත් සමඟම ගාමිණී සෙනරත්ව දින දෙකකට ඇතුලට! (Video)

රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම්කරුවා ලෙස ප්‍රකට කුප්‍රකට ගාමිණී සෙනරත් නැමැත්තාව දින දෙකක් සඳහා (15 වනදා දක්වා ) රක්ෂිත බන්ධනාගාර කර ඇතැයි වාර්තාවේ. කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් …

Continue Reading

FCIDය කල්මරමින් සිට දැල දමද්දී කම්බ හොරා පැනගිහින්

රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන්ට නොදෙවැනි, ඔවුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුප්‍රකට කළි චරිතයක් වන ගාමිණි සෙනරත් නැමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා FCIDය කල්මරමින් සිට අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙද්දී උන්හිටි තැන්වලින් මෙම සොර කල්ලිය පැනගොස් ඇතැයි වාර්තාවේ. ගාමිණි සෙනරත් ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති …

Continue Reading

මහින්දට අවශ්‍ය ආරක්ෂාව සපයන හැටි සාගල කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම, දේශපාලන වශයෙන් ඉලක්ක කර සිදු කළ දෙයක් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය. මේ වනවිටත් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් …

Continue Reading