දේශීය හා විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක්
-
RSL
-
February 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
වෙළෙඳපොළේ කිසි විටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් 14 දා (ඊයේ) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. සහල් ආනයනයේදී ලබා දී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව …
Continue Reading
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් පත්‍රයකට!
-
RSL
-
February 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය තීරණය කරන ගැසට් පත්‍රය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට සාධනීය විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවසීය. මාලබේ සයිටම් ආයතනය වෛද්‍ය සභාව මගින් නිර්දේශ කර තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්වලට අනුකූලව කටයුතු කරන්නේ නම් තම සංගමයේ කිසිදු විරුද්ධත්වයක් නැතැයි ද හෙතෙම ඊයේ (13 වැනිදා) …
Continue Reading
ගෝඨා ඇතුළු 8 කට එරෙහි නඩුව ඉදිරියටම
නීති විරෝධී පාවෙන අවි ආයුධ ගබඩාවක් ස්‌ථාපිත කර පවත්වාගෙන යැම සඳහා ඇවන්ගාඩ් සමාගම වෙත අවකාශ සැලසීම තුළින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආරක්‍ෂක අංශයේ හිටපු බලධාරීන් 8 දෙනකුට එරෙහි නඩුවේ මූලික විරෝධතා ලිතව ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා ඊයේ (13 දා) නියෝග කළේය. මේ වන …
Continue Reading
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය තාවකාලිකව වසා දමයි
-
RSL
-
February 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
මාලඹේ පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට විසඳුමක් ලබාදෙන තෙක් සිසුන් බඳවා ගැනීම මාස හයකට අත්හිටුවීම ඇතුළු කරුණු හතරක් සම්පූර්ණ කර ගන්නා ලෙස ‘සයිටම්’ ආයතනයට දැනුම් දීමට ඊයේ (13 වැනිදා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී ඇත. උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යවරයා සමග උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ්‍රරු, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක, …
Continue Reading
මහින්දගේ මිලියන 126ක පොල්ලක් ගැන පුළුල් විමර්ශනයක්!
පසුගිය ජනාධිපතිවරණය සමයේ විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ජාතික රූපවාහිනිය ලබාදුන් ප්‍රචාරණයන් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 1256 ක් ලබා නොදීම සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉකුත් ජනාධිපතිවරණය සමයේදී එවකට අපේක්‍ෂකයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතික රූපවාහිනියට ලබා දුන් වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම නිසා …
Continue Reading
ඇමරිකාවේ සිට පැමිණි ගෝඨාභය අධිකරණයට
පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් මාසකට අධික කාල සීමාවක් එහි ගත කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව අද (13) අධිකරණයට කැඳවා තිබිණ. ඒ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවට අදාළය …
Continue Reading
‘සයිටම් වෙඩිල්ල’ නාටකයේ රට පැන්න සයිටම් නළුවා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු!
-
RSL
-
February 13, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
පසුගියදා මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්නනිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා සයිටම් ආයතනයේ කටයුතු නිමාකරමින් මෝටර් රථයෙන් ගමන් කරද්දී රාත්‍රි 8.15 ට පමණ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙන අතර එසේ පරීක්‍ෂණ පැවැත්වෙන අවස්‌ථාවක ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර …
Continue Reading
මහින්දගේ කොන්ත්‍රාත්තුවක් මත කරුණාගෙන් නව පක්‍ෂයක්
මහින්ද රාජපක්ෂගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක් පෙරේදා (11 වැනිදා) මඩකලපුවේදී ආරම්භ කෙරිණි. ආරම්භක අවස්‌ථාවේදී නව පක්‍ෂය සඳහා ලේකම්වරයකු ඇතුළු නිලධාරි මණ්‌ඩලයක් ද පත්කරගන්නා ලදී. ඒ අනුව දෙමළ එක්‌සත් නිදහස් පෙරමුණ නමැති නව පක්‍ෂයේ …
Continue Reading
බැඳුම්කර කොල්ලකරුවෝ ශ්‍රී ලංකන් කොල්ල කරන්න සැරසෙති
-
RSL
-
February 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරන්නට සූදානම් වන්නේ ආන්දෝලනයට ලක් වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන ඇමෙරිකාවේ ටී.පී.ජී. හෙවත් ටෙක්සාස් පැසිෆික් ගෘෘප් සමාගම සමඟ බවට ආරංචි පැතිර යමින් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ආයතන 10ක් …
Continue Reading
සයිටම් අධ්‍යක්ෂයෙන් රඟදැක්වූ “වෙඩිල්ල” නාටකයේ නළුවා කාටත් හොරෙන් රට පනී (Video)
-
RSL
-
February 10, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
පසුගිය 06 වනදා සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරකින් වෙඩි ප්‍රහාරයකට මුහුණදුන්නේ යැයි පැවසූ මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න හදිසියේම විදේශ ගත වී තිබේ. මේ වනවිටත් එම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊයේ (09) වෙඩිතැබීම සම්බන්ධයෙන් රස පරීක්ෂණයක්ද ක්‍රියාත්මක …
Continue Reading