වෛද්‍යවරුන් ගැන මෙරට බුද්ධිමත් ජනතාවගේත් ජනාධිපතිවරයාගේත් මතය (Video)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150 ක සහාය හිමිව තිබේ. මීට පෙරද වෛද්‍යවරුන් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජනවල නිරත වු …

Continue Reading

සයිටම් විරෝධී ගුරු -වෛද්‍ය – දුම්රිය නියාමක වර්ජනය අද; හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු තවත් වෘත්තීය සමිති 150 ක සහාය

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා …

Continue Reading

සයිටම් සහ වැඩ වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි ! (Video)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඔවුන්ට සහය පළකරමින් අනෙකුත් රාජ්‍ය ආයතනය හෙට (05) දිනයේ සිදුකිරීමට යන වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද(04) පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් උද්ගත විය. මේ එම සයිටම් විරෝධී වැඩ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයයි. (වීඩියෝව පහතින්)

Continue Reading

CBගෙන් අලුත් සොයාගැනීමක්

මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වුණු බලවේගයන් අතුරින් බැරැක් ඔබාමා ඇමෙරිකානු අය වැය තුළ මිලියන 454 ක මුදලක් වෙන් කර ඇති බවත් අද වන විට ඩොනල් ට්‍රම්ප් විසින් ඒ බව ඉදිරිපත් කර ඇති බවත් අද (04) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් …

Continue Reading

අනවසරෙන් විවාහ වුණු පොලීසියේ 149 නැවත සේවයට

ආධුනික පොලිස් සේවා කාලය තුළ විවාහවීම හේතුවෙන් රැකියාව අහිමි වූ 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් ලෙස බදවාගන්නා නිලධාරීන්ට වසර 03 කාලයක් යන තෙක් විවාහ වීමට අවසර ලබා නොදෙන බව සඳහන්ය. ආධුනික කාලය තුළ විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගු කල පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම …

Continue Reading

සයිටම් විරෝධී වැඩ වර්ජනයට දුම්රිය සහ තැපෑලත් එක්වෙයි

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහය පළකිරීම සඳහා දුම්රිය වෘත්තීය සංගම් සහ තැපෑල් වෘත්තීය සංගම්ද එක්ව තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද සයිටම් විරෝධී සටනට සහය පළකරමින් හෙට දිනයේ බස් රථ ධාවනයෙන් ඉවත්වන බව මීට පෙර පැවසීය. සයිටම් උපාධි අලෙවි ආයතනයට සහය පලකරමින් මේ අනුව හෙට දිනයේ ශ්‍රී ලංකා …

Continue Reading

කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයකට නාමල් රාජපක්ෂ ඇතුළු 5කට නොතීසි

කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 30ක මුදලක් උපයාගෙන එය උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත්කර තිබේ. මුදල් විසුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක් සළකා බලමින් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නාමල් රාජපක්ෂ මහතාට ලබන 06 වන දින මේ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිය …

Continue Reading

අද රථ වාහන පොලිසිය සිවිල් ඇඳුමින් රාජකාරියේ

කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය සහ කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කරනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය මේ සදහා පුද්ගලික වාහන 10ක් …

Continue Reading

සූර් වුණු තරුණ සේවා සභාපති මාධ්‍යවේදීන්ට තඟ දමයි!

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් බොරැල්ල කැම්බල් පිටියේ පැවති එජාප මැයි රැලිය අතරතුර ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ නැමැත්තා විසින් වෙබ් මාධ්‍යවේදියෙකුට තර්ජන කොට ඇතැයි වාර්තාවේ. මෙලෙස තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් තර්ජනය කර තිබෙන්නේ ගොස්සිප්99 වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන කවිඳු දිල්ෂාන් වෙතයි. අදාල වෙබ් අඩවිය විසින් 2015 වසරේ නොවැම්බර් මාසයේදී පළකළ පුවතක් සම්බන්ධයෙන් මෙම තර්ජනය එල්ල වී තිබෙනවා. …

Continue Reading

අමාත්‍ය රවී පොරොන්දු පරිදි ගොවි වන්දිය ගෙවෙන්නේ මෙහෙමයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ලූනු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහාද පුළුල් කිරීමට තීරණය කර ඇත. මෙම රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අක්කරයකට රු. 10,000 ක …

Continue Reading