කෝටි 15කට අධික මුදලක් වැය කරමින් සිරුරට විෂ කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කරලා

රුපියල් කෝටි පහළොවකට අධික මුදලක්‌ වැය කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සින්තටික්‌ (කෘත්‍රීම) කඩදාසි පෙළපොත් ලක්‌ෂ පහක්‌ මුද්‍රණය කර ඇත්තේ ඒවා පරිහරණය පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අධ්‍යයනයකින් තොරව බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය. හත්වැනි ශේa්‍රණියේ භූගෝල විද්‍යා පෙළපොත මෙලෙස මුද්‍රණය කර ඇති අතර, මේ වන විට පොත් දෙලක්‌ෂයකට අධික ප්‍රමාණයක්‌ සිසුන් අතට පත් කර අවසන්ය. පෞද්ගලික …

Continue Reading

SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි සත්‍යග්‍රහයට දින 500 සපිරෙයි

කුප්‍රකට ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ සිදුන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අද (04) වනවිට දින 500ය සපිරෙයි. 2016 වසරේ ජනවාරි 21 වනදා රාගම වෛද්‍ය පීඨයේ සහ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් අට්ටාල සකස්කර සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එම වසරේ ජනවාරි මාසය අවසන් වනවිට අනෙකුත් වෛද්‍ය පීඨවල සිසු සිසුවියන්ද සයිටම් …

Continue Reading

ප්‍රදේශ 1159ක අලුතින් නාය යෑමේ අවදානම්!

දිවයිනේ දිස්ත්‍රික්ක අටක ස්ථාන 1159ක අලුතින් නාය යෑම් ඇති වීමට ඉඩ ඇති ලකුණු පහළ වී ඇතැයි එම ප්‍රදේශවලට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට පැමිණිලි කර ඇත. මේ පිළිබඳ පර්යේෂණ කිරීමට භූ විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් දැනටමත් ඒ ප්‍රදේශවලට පිටත් කර ඇති බවත්, ඔවුන්ගෙන් වාර්තා ලැබුණු පසු අවශ්‍ය නම් ඒ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට සිදු වනු ඇති …

Continue Reading

2012 වැලිකඩ සංහාරය විභාගයට ගැනේ.. (Photos)

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 22 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සුදේශ් චන්දිමාල් නැමැත්තා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර ලැබී තිබේ. ඒ අනුව ජුලි මස 07 වනදා අදාළ පෙත්සම විභාගයට ගැනිමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහිණි වල්ගම සහ එස්. තුරෙයිරාසා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත. …

Continue Reading

ඩෙංගු රෝගීන්ගේ ජීවිත අනතුරේ!

ඩෙංගු රෝගය උත්සන්න වු විට රෝගීන්ට ජීවිත ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය ‘ඩෙක්ස්ට්‍රෑන්‘(Dextran) නැමති ඖෂධයේ දැඩි හිඟයක් පවතින බවත් ඒ තුළින් රෝගීන් දැඩි අවදානමකට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එහි සමාජිකයින් මේ බව කියා සිටියේ ය. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇති මෙම ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වන තොගයක් වන අතර ඒවා රෝගීන්ට නියම …

Continue Reading

හිටපු DIG අනුර සේනානායකට ඇප

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත නිදහස් කරලීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රු. ලක්ෂ 50 බැගින් වූ …

Continue Reading

ආපදාවෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව තවත් ඉහළට

නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 208 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 92 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. තවත් පුද්ගලයින් 72 දෙනෙකුට තුවාල ලබා ඇති බවත් සඳහන්. මේ වන විට වර්ෂාපතනයත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් එක් ලක්ෂ 75,516 …

Continue Reading

මහින්දට අධිවේගය හදන්න පෙර දුන් පරිසර වාර්තා සැලකුවා නම් අද මෙවැනි ගංවතුර විපතක්‌ නෑ

දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පරිසර වාර්තා සලකා බැලුවේ නම් මෙවැනි ගංවතුර තත්ත්වයක්‌ ඇති නොවන්නට ඉඩ තිබූ බව මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තමන් පසුගිය රජයේ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ බව පිළිගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය. රටකට අධිවේගී මාර්ග අවශ්‍යයි. නමුත් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර වාර්තාත් සැලකිය යුතුයි. ඉදිරියේදී පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට …

Continue Reading

මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධයේ පොල් ගැසූ ශාපය ජනතාව වෙත ඉලක්කගතව කැරකිලා (විශේෂ අනාවරණයක්)

හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් අවස්ථා කිහිපයකදී වත්මන් ආණ්ඩුව ඉලක්ක ගත කරමින් සීනිගම දේවාලය සහ තවත් දේවාල කිහිපයකදී පොල් ගසා රටට ශාප කළ අතර එම ශාපය ඒවා සංවිධානය කළ අයගේ ප්‍රදේශවල ජනතාවගේ ජීවිත මරණ මතින් යෑම තුළින් අනාවරණය වේ. ඉතිහාසයේ කවරදාකවත් ගංවතුරකින් හානි නොවූ තරම් ජීවිත දේපල ප්‍රමාණයක් මෙවර අහිමි වූ අතර එම …

Continue Reading

ගුවන් යානය හරවා යැවූ ශ්‍රී ලාංකිකයාට වසර 10ක බරපතළ සිර දඬුවමක්!

තමන් සතුව බෝම්බයක් ඇති බව පවසා ගුවන් යානයක නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා අද මෙල්බන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට උපරිම වසර දහයක සිර දඩුවමක් නියම වනු ඇති බව සඳහන්ය. තමන් සතුව බෝම්බයක් ඇති බව පවසා ගුවන් යානයක නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී …

Continue Reading