ඉන්දු-ලංකා ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වළපල්ලට!

ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ විසින් දක්වන ලද අදහස්වලට අනුව, පෙනෙන්නට තිබෙන්නේ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු - ලංකා...

මානෙල් පිළී ගඳ ම ය!

මහනෙල් සුවඳ ම ය කුඩමසු පිළී ගඳ ම ය යනුවෙන් කවියක කියවුණත්, මේ මානෙල් නම් පිළී ගඳ ඕසෙට වගුරුවා සිංගප්පූරු රටේ හිරබත් කන්නේ ය. නිදාන කතාව මෙසේ ය. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු කලකට වරක් විවිධ රටවල සංචාර කරති....

මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන – තව මොන කතා ද?

රටක් පාර්ලිමේන්තුව යනු එරටෙහි උත්තරීතර ම ආයතනය තුනෙන් එකකි. එයින් සිදු කෙරෙන්නේ නීති සම්පාදනය යි. රටේ මූලික නීතිය වන ව්‍යස්ථාව ද සම්පාදනය වන්නේ එතැනිනි. එය ගරු කටයුතු, ගාම්භීර ස්ථානයක් ලෙස පෙර කළ පැවතිණි. දේශපාලන මතිමතාන්තර කවරක් වුව ද 1977ට පමණ...

තෙල් මිල අඩු නොකර ඉන්න – ආණ්ඩුවට ලැජ්ජ නැද්ද?

යහපාලන රජය පත් වී ජනතාවට ආර්ථික වශයෙන් ගෙන ආ කිසිදු සහනයක් නැත. කිසිදු පාරිභෝජන භාණ්ඩයක මිල අඩු වූයේ නැත. ගැසට් නිවේදන නිකුත් කළාට බඩු මිල අඩුවන්නේ නැත. අඩුවට දෙන්නට හැකි දෙයක්වත් දෙන්නට මේ ආණ්ඩුවට වුවමනාවක් නැත. ඒ ගැන කතා කරන්නට...

තනපටයක් තරම් නොවටිනා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය

මාලඹේ SAITEM ආයතනයේ සිසුන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ සායනික කටයුතු කිරීමට අවසර ලබා දීමට සූදානමක් පවතින බව වාර්තාවෙයි. මෙම SAITEM ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගැනීමට නොහැකි බව ජනපතිවරයා ද ප්‍රකාශ කළ තත්වයක් තුළ මෙසේ කටයුතු සිදුවීම යම් සැකයකට තුඩු දෙන...

ප්‍රාඩෝ 200 බදු නැතිව නිදහස් කිරීම විමර්ශනය කළ රේගු අධ්‍යක්ෂ මාරු කරයි!

නියමිත මිල ගණන්වලට අඩුවෙන් සඳහන් කරමින් ආනයනය කරන ලද ප්‍රාඩෝ රථ 200ක් බදු අය කරනොගෙන එමෙන් ම නිදහස් කර යැවීම අපි මෙයට පෙර වාර්තා කළෙමු. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සඳහන් කරන්නට පවා ව්‍යාපාරික මුදල් අමාත්‍ය රවි කරුණානායකට සිදු විය. කෙසේ වෙතත්,...

මහින්ද-මෛත්‍රී දීගයට, කපුකම එස්. බී ගෙන්

එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ - මෛත්‍රීපාල සිරිසේන සංයෝගය විසින් යහපාලනයට හිතැති ජනයා...

Cartoon: උදයගේ සදය සිනා

ආණ්ඩුවට විසඳන්න ප්‍රශ්න ඇත්තේම නැද්ද..?

නැතක් ප්‍රශ්න තිබිය දී ආණ්ඩුව භික්ෂූන් විනයගත කිරීමට අදාළ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත ප්‍රශ්න තිබිය දී ජනතාවට ආහාරයට ගැනීමට නව ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ මහින්ද රාජපක්ෂ ක්‍රමය වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් අපට පෙනී යයි. රාජ්‍ය සහ ආගම...

බලපත්‍රලාභී චණ්ඩි!

ශ්‍රී ලංකාවේ පොලිසිය පිළිබඳව මෙයට පෙර ද අප සඳහන් කළෙමු. ඇඹිලිපිය ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ සිදුවීමේ දී පමණක් නොව බොහෝ අවස්ථාවල පොලිසිය හැසිරෙන්නේ බලපත්‍රලාභී චණ්ඩින් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇඹිලිපිටිය නඩු කටයුත්තට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මැදිහත් වීම...
Loading posts...

All posts loaded

No more posts