එදා ඩීල් දැමූ නීතිය හා සාමය අද අකුරට වැඩ! තරුණයන් 11 පැහැරගත් සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට පත්වූ හැටි

2008 – 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද(28) කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ …

Continue Reading

අත්අඩංගුවට ගැනීමට සිටි අද්මිරාල් රවීන්ද්‍ර නිල බලයෙන් රට පනී

නේවි සම්පත් නමැති අපරාධකරුට රැකවරණය ලබාදීම සහ රටින් පැන යෑමට ආධාර කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (10) අලූයම රටින් පිටව ගොස් ඇත. අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (10) පෙරවරුවේ තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් …

Continue Reading

සාක්ෂි ඇත්නම් ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර අත්අඩංගුවට ගන්න නියෝග!

අධිකරණයට අවශ්‍යව සිටි සැකකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන කුමාර හෙට්‌ටිආරච්චි නමැත්තාට අධිකරණය මගහැර සිටීමට ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න මහතා කුමන ආකාරයකින් හෝ සහාය දක්‌වා හෝ ආධාර අනුබල දී ඇති බවට හෝ ප්‍රමාණවත් සාක්‌ෂි ඉදිරිපත් වන්නේ නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා) අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට …

Continue Reading