රවීට එරෙහි විශ්වාසභංගය එදා මහින්ද මඟ හැරියා; බැඳුම්කර හොරු හිරේ දැමීම අනිවාර්යයි- ජනපති

විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත්,එයට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය නොදී හිතාමතාම මඟ හැර රවී කරුණානායක මහතා එළියට පැමිණෙන විට දුරකථනයෙන් අමතා “රවී මම ආවේ නැහැ, උබට මගේ ඡන්දය දෙන්න, ප්‍රශ්නයක් නැහැ නේද කියලා” ඒක තමයි ඇත්ත කථාව. මම සාක්ෂි ඇතුවයි මේවා කියන්නේ”. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(22) ඓතිහාසික මහනුවර …

Continue Reading

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් රට පනී! බැදුම්කර කොල්ලය යටපත් කිරීමට කුමන්ත්‍රණයක්! (වීඩියෝ)

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් …

Continue Reading

හිටපු ඇමති රවී කරුණානායකට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග

ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය …

Continue Reading

බැඳුම්කර කොල්ලයට අගමැති රනිල් සහ හිටපු ඇමති රවීත් වරදකරුවන් වෙති!

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරුන් මහත් හොරු කරමින් ඔවුන් වරදකරුවන් බවට චෝදනා එල්ල වී ඇතැයි ඇතැයි ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා …

Continue Reading

රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්!

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (16) අනාවරණය වී තිබේ. ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා …

Continue Reading

හදිසි කැබිනට් සංශෝධනයක්! රවීට ප්‍රබල අමාත්‍යධුරයක් (Exclusive)

අයවැයෙන් පසු එළඹෙන ඉදිරි දින කිහිපයේදී හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම හදිසි කැබිනට් සංශෝධනය සිදුකිරීමේ මුඛ අරමුණ බවට පත්ව ඇත්තේ, බැඳුම්කර කොමිසමේ චෝදනාවන්ට ලක්ව සාක්ෂි ලබාදීමට කැඳවීම හේතුවෙන් තාවකාලිකව ඉල්ලා අස් වූ හිටපු මුදල් හා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට යළි අමාත්‍යධුරයක් ලබාදීම බව සඳහන්. ඒ අනුව ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතාට …

Continue Reading

බැඳුම්කර මගඩියේදී ලංසු තබන්න රවී බලපෑම් කළා- බැංකු සභාපතිවරු කොමිසම හමුවේ කියති

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගිය වසරේ (2016) මාර්තු මාසයේ අවස්‌ථා දෙකකදී භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත (අඩු ඵලදා අනුපාත) යටතේ ලංසු තබන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස්‌ දුන් බවත් ඒ අනුව ලංසු තැබීමෙන් රටේ ප්‍රධාන බැංකු තුනටම ඉහළ ලාභ ලැබීමට තිබූ අවස්‌ථාව අහිමිවී අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවත් ඊයේ (04) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් …

Continue Reading

Exclusive: වේදිකා සංදර්ශනයෙන් ඇරඹි රවී-ජෝසෆ් ගැටුම එජාපයේ අභ්‍යන්තරය දෙදරවයි

ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් ඊයේ(23) ජා-ඇළදී පැවැති අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රවි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටි අතර ඊට ආරාධනා නොලැබ පැමිණි ජෝසෆ් මයිකල් පෙරේරාට කථාවක් නොදීම හේතුවෙන් ඔහු …

Continue Reading

Full Video: ඇමති රවී කරුණානායක සංවේදී කතාවක් සිදුකරමින් පසුපෙළ අසුන් ගනී..

වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ. ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් …

Continue Reading

Exclusive: ඇමති රවී අලුත් ගමනකට සැරසෙයි

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(10) දහවල් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. බැඳුම්කර කොමිසම මඟින් රවී කරුණානායක මහතාව ප්‍රශ්න කිරීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිගින් දිගටම ඉල්ල වූ ප්‍රහාර හමුවේ රවී කරුණානායක මහතා මෙම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ ඊයේ(09) සාකච්ඡාවක් පැවති අතර ඉන් …

Continue Reading