රවී ජනතාව ගැන හිතන තරම්..
ලොතරැයි මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණෙන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ලොතරැයියක මිල රු.20/- සිට රු.30/- දක්වා ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත. කිසියම් පාර්ශ්වයක් ලොතරැයි අලෙවිය ප්‍රතික්ෂේප කරන්නේ නම් එම අලෙවි කටයුතු සිදු කරගෙන යාමට විශාල …
Continue Reading
අනුමත ණයට වඩා රජය දෙගුණයක් ණය අරන්
විසර්ජන පනත මගින් 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තු අනුමත කළ ණය සීමාව වගේ දෙගුණයක ණය ප්‍රමාණයක් රජය ලබා ගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) රජයෙන් ප්‍රශ්න කළේය. මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2015 වාර්ෂික වාර්තාවේ 365 පිටුවේ ඇති විගණකාධිපති වාර්තාවේ මේ බව දක්වා ඇතැයිද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා කීවේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක: 2014 අංක 41 …
Continue Reading
මුදල් ඇමැති/ව්‍යාපාරික රවි රේගුව විනාශ කරයි?
වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලපය හේතුවෙන් රටට සිදුවන බරපතල මූල්‍ය පාඩු සහ නොකටයුතු පිළිබඳව රේගු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. වත්මන් රජයේ බරපතල ම ආචාරධාර්මික නොවන ඇමැති ධුරය හිමි ව්‍යාපාරික මුදල් ඇමැතිවරයා විසින් ගනු ලැබූ තීන්දු නිසා යහපාලනය රෙද්ද අස්සෙන් බේරුණු අවස්ථා කිහිපයක් අපි රීඩ් ශ්‍රී ලංකා තුළින් දිගින් දිගට ම වාර්තා කළෙමු. සිද්ධ වුණු දෙයක් නම් නැත ද …
Continue Reading
රවි කරුණානායකගේ පවුල් සමාගම ඇරඹේ!
යුධ ජයග්‍රහණයට සියල්ල පරදු කරමින් මෙරට මෑත කාලයේ බිහි වූ දරුණුත ම පවුල් සමාගම රාජපක්ෂ පවුල් සමාගම බවට සැකයක් නැත. එකී පවුල් සමාගම එළවා දමා රට නිදහස් කරගන්නට බොහෝ බලවේග එක් වූ අතර බොහෝ දෙනෙක් ඒ සඳහා තමන්ට පෞද්ගලික ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට වෑයම් නොකළ අතර එ නිසා ම ජනවාරි 08 පෙරැළිය ජනතා ජයග්‍රහණයක් ලෙස කිව හැකි ය. කෙසේ නමුත් …
Continue Reading