මධ්‍ය කදුකරයට කෘතිම වැසි..!

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා පැවසිය. කාසල්රි ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතවෙන් අඩි 15 ක් දක්වා …

Continue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට යළිත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට යළි වැසි ඇදහැලෙමින් තිබේ. මාතර ප්‍රදේශයට සුළං සහිත අධික වැසි ඇදහැලෙමින් පවතින බවට වාර්තාවේ. විදුලිබලාගාර ආශ්‍රිත කඳුකර ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතින අතර ලක්ෂපාන,නෝට්න්, කාසල්රී, කොත්මලේ ඇතුළු ප්‍රදේශ වලින් මිලිමීටර් 75ක් ඉක්ම වූ වැසි ඇද හැලෙන බව වාර්තා වේ. ඊයේ දිනයට සාපේක්ෂව අද රාත්‍රීයේ වර්ෂාවේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා …

Continue Reading