කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ
වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …
Continue Reading
රනිල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ; රට බෙදන ව්‍යාවස්ථාව ගේන්නයි දැන් සැලැස්ම
රනිල් වික්‍රමසිංහ මහත්තයා අබමල් රේණුවක තරමින්වත් වෙනස් වීමක් වෙලා නැහැ. බලය නැති වෙද්දි කරනවා කියපු කිසිම දෙයක් බලය ලැබුණට පස්සේ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න නම් මේ අවස්ථාවේ අගමැති ධුරය දෙන්න ඕනේ කියලා කවුරු හරි හිතාගෙන හිටියා නම් කවදාවත් එතුමා මැරෙනකල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්නෙත් නැහැ. රටට කරන විනාශය නතර කරන්නෙත් නැහැ. බලය නැති වෙනකොට …
Continue Reading
‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ මාස 3ක් යන්න දෙන්නේ නැහැ
‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ වැඩි කාලයක් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි බවත් කරුණු 4ක් හේතුවෙන් මාස 3ක් ගතවීමට පෙර අනිවාර්යයෙන්ම මෙම ආණ්ඩුව පෙරළන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය. වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළ කිරීම, පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක භූමිකාව සමඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් …
Continue Reading
තවත් මගඩියක්! අගමැති රනිල් යටතේ තිබූ වගා අරමුදලෙන් කෝටි 600ක් අතුරුදන්!
පසුගිය ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවැති වගා බදු අරමුදලෙන් අතුරුදන්ව ඇති රුපියල් කෝටි 600කට ආසන්න මුදල පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඇරඹිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජනාධිපතිට අවධාරණය කරයි. එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ ආණ්ඩුව කුමක් වුවත් වහාම මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු බවය. 2012 වර්ෂයේ හානි වූ කුඹුරු වෙනුවෙන් උතුරු මැද පළාත් සභාව …
Continue Reading
රනිල්ගේ නායකත්වයෙන් නව පුළුල් සන්ධානයක්! (Video)
“ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ” නමින් නව පුළුල් සන්ධානයක් පිහිටුවන බවත් එය ඉදිරියේදී ලියාපදිංචි කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඊයේ(17) කොළඹ ගාලුමුවදොර පිටියේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ “යුක්තියේ ජයග්‍රහණය” ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී පැවත් වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට තුනේ දෙකක බහුතර බලයක් ලබා …
Continue Reading
වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05 වතාවක්ම අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දෙමින් තවත් ලෝකවාර්තාවක් තබමින් ගිනස් වාර්තා පොතට එක්වීමට හිටපු නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) සමත් විය. පුරා වසර 25 කට ආසන්න කාලයක් එක්සත් ජාතික …
Continue Reading
එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ කඩ සැලසූ අතර ඒ අනුව හෙට(16) දිනයේදී …
Continue Reading
රනිල්ගෙන් ජනපතිට කිසිකන පිළිතුරක්..! (වීඩියෝ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමේ බලය හිමිව ඇත්තේ කැබිනට් මණ්ඩලයට බවයි. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වෘත්තියවේදයෝ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල කළේය. ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ආකාරයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ස්වාධීන …
Continue Reading
එජාප යාවජීව නායක රනිල් අගමැති කරන ලෙස ඉල්ලා ජනබල මෙහෙයුමක් සූදානම්!
පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන බව එක්සත් ජාතික පක්ෂය කියන එම පක්ෂයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් දින තුනක් පුරා ජන බල මෙහෙයුම දියත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් වේ. ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් ලක්ෂ දෙකක පමණ ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවීමට සැලසුම් කර තිබේ. කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමණක් අවසන් මොහොත …
Continue Reading
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අත්සන් කළත් රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ සහතිකයි
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර දුන්නද තමන් කිසිසේත්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධුරය ලබා නොදෙන බවට සහතිකයක් ඊයේ(03) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන්නේය. එම නිසා යළි රනිල් අගමැති වේයැ’යි කියා බිය නොවී, සැක හැර කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තමා හමුවී ඇසීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කොට තිබේ. මෙම සාකච්චාව …
Continue Reading