- Monday
- December 23rd, 2024
මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි, මට අවශ්‍ය වුණේ රට පුරා ගොස් මහින්ද රාජපක්ෂ ප්රමුඛ දූෂිත මිනීමරු රාජපක්ෂ රෙජීමයට එරෙහි මතයක් ගොඩනඟන්න යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (14 වැනිදා) කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල...
පසුගිය රෙජීමය බලය පවත්වා ගැනීම සදහා භාවිතා කරන ලද ප්‍රධානතම හා අධිපතිවාදී න්‍යාය වනුයේ ආගම සහ සිංහල ජාතිකත්වයයි. එය දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කිරීමේදී රාජපක්ෂලා තරම් දක්ෂයන් මහවංශයේ කිසිදු යුගයක දැකිය නොහැක. සිංහල ජාතිකත්වය හා බුද්ධාගම දේශපාලනයට යොදා ගැනීමේදී ලංකාවේ...
රාජපක්ෂ රෙජීම පාලන යටතේ 2007 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනෙකු අතුරුදහන් කරවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(03) තීන්දු කර තිබේ. ඒ අනුව මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු...
මිනිස් ජීවිත ගණනාවක් බිලි ගත්, කඩා වැටුණු වැල්ලවත්ත තට්ටු ගොඩනැඟිල්ලේ හිමිකරු කවුදැයි සොයා ගැනීමට දින ගණනක් ගියා. අපි හිතුවේ මේකෙත් ඩේසි ආච්චි ළඟ දමා ගිය මැණික් මල්ල, ඇලන් මැතිනිආරාමයේ අතරමං කර ගිය අලි පැටියා, එහෙමත් නැත්නම් මල්වානේ මාලිගාව වැනි තවත්...
තාජුඩීන් ඝාතන සිද්ධිය පිටුපස එවක බලය හෙබවූ රාජපක්ෂ රෙජීමයේ මිනීමරු හස්තයන් තිබෙන බවට මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වෙමින් පවතී. ප්‍රවීන රගර් ක්‍රීඩක තාජුඩීන් අමානුෂීය ලෙස ඝාතනය කිරීම සඳහා එවක රාජපක්ෂ රෙජීමයේ මරමස්ථානය වූ ජනාධිපති මන්දිරයෙන් එම මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය...
2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන...
ශ්‍රී ලංකාවේ පැවති රාජපක්ෂ රෙජීමය පාලන කාලය තුළ ඔවුන් සිදුකළ ජාත්‍යන්තර ජාවාරම්වල නිරත වූ සහචරයින් ඇල්ලීම සඳහා රජය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹීමට තීරණය කොට ඇත. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 14 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට...
හිටපු ජනපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සිය ඉදිරි දේශපාලන සැලසුම්වල තීරණාත්මක වෙනසක් සිදුකිරීමට කටයුතු කරමින් සිටින බව මහින්ද රාජපක්ෂගේ අභ්‍යන්තර ආරංචි මාර්ග 'රීඩ් ශ්‍රී ලංකා' වෙත වාර්තා කරයි. මෙම හමුවට මහින්ද, බැසිල්, ගෝඨා, නාමල් සහ ශෂේන්ද්‍ර යන...
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන ලද විමර්ශනවල ප්රතිඵලයන් ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දේශපාලනඥයන් සහ නිලධාරින් දහසය දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා අධිචෝදනා භාරදුන් බව නීතිපති ජනාධිපති නීතිඥ...
Loading posts...
All posts loaded
No more posts