දුම්රිය රියදුරු වැඩ වර්ජනය පිටුපස දේශපාලන කොන්ත්‍රාත්තුවක් (විශේෂ)

පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් මෙය දිග්ගසමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අප වෙත වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා පෙරවරු 10.30 …

Continue Reading

සයිටම් විරෝධී වර්ජනයෙන් දුම්රිය ධාවනය ඇණහිටී; ල.දු.සේ. ක්‍රොන්තාත්කරුවන් කැඳවයි

ක්‍රොන්තාත් පදනම මත සිටින සියලූම දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද දින සේවයට වාර්තා කිරිම අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එලෙස සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවයි දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ සදහන් කරයි.

Continue Reading

මුහුදුබඩ දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගය ලබන 23 වන දා සිට 27 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ එම දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පැරණි පාළමක් ඉවත් කර නව පාළමක් ඉඳිකිරීම හේතුවෙන් අදාළ පියවර ගත් බවයි. ඒ අනුව ලබන 23 වන දා රාත්‍රී 10.00යේ …

Continue Reading