ලංකාවේ අලූගෝසු තනතුරට විදේශිකයිනුත් ඉල්ලයි; ඇමරිකානුවෙක්ගෙන් විශේෂ ඉල්ලීමක්
ශ‍්‍රී ලංකාවේ එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලූගෝසු තනතුර සඳහා ඉල්ලූම්පත‍්‍ර කැඳවා ඇති අතර, ඒ සඳහා විදේශිකයින්ද ඉල්ලුම් කර ඇතැයි වාර්තාවේ. මේ අතර එම රාජකාරිය සඳහා ඇමෙරිකන් ජාතිකයකුද ඉල්ලූම් පත‍්‍රයක් එවා ඇතැයි බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි. ශ‍්‍රී ලංකාවේ කිසිවෙකු තමා හඳුනන්නේ නැති බව ද මෙම වෘත්තිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බව ද ඒ අනුව මෙම රැකියාව ලැබේවි යැයි තමා …
Continue Reading
ලබන සඳුදා අලුගෝසුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළව එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීමට වධකයන් (අලූගෝසුවන්) දෙදෙනකු බඳවා ගැනීම සඳහා ලබන සඳුදා (11) සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පවසයි. මේ සඳහා සම්මාන දෙකක් සහිතව විෂයන් හයකින් අ.පො.ස., සා.පෙළ විභාගය සමත්ව සිටින වයස අවුරුදු 45 ට අඩු අයට අයදුම් කළ හැකි යැයිද මීට …
Continue Reading
සිරකාරියන්ගේ යට ඇඳුම් අස්සෙන් ජංගම දුරකථන සොයා ගනී
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසු පෙරේදා (20දා) පස්වරුවේ ස්ථානමාරු කර හරින ලද රැඳවියන් කීප දෙනෙකු ඔවුන්ගේ යට ඇඳුම් තුළ සඟවා රැගෙන ගිය ජංගම දුරකථන හයක් (06) ගාල්ල හා බෝගම්බර බන්ධනාගාර නිලධාරීනියන් විසින් සොයාගෙන තිබේ. ගාල්ල බන්ධනාගාරයේදී ජංගම දුරකථන දෙකක්ද බෝගම්බර බන්ධනාගාරයේදී ජංගම දුරකථන හතරක්ද එසේ සොයාගෙන තිබේ. පෙරේදා (20දා) පස්වරුවේ ඇතිවූ එකී කලහකාරී සිද්ධියෙන් පසු රැඳවියන් පනස් …
Continue Reading
බන්ධනාගාර ලොක්‌කන් 12 කට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම්
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ස්‌ථාන මාරු කළ බන්ධනාගාර අධිකාරිවරුන් සිව් දෙනාට අමතරව තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් අට දෙනකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබී ඇත. ඒ අනුව ස්‌ථාන මාරුවීම් ලැබී ඇති සම්පූර්ණ නිලධාරීන් සංඛ්‍යාව දොළොස් දෙනෙකි. එම දොළොස් දෙනා අතරට බන්ධනාගාර බුද්ධි අංශය මෙහෙය වූ බන්ධනාගාර අධිකාරි යූ. බී. වලිසුන්දර මහතාද වේ. වැලිකඩ …
Continue Reading