බැඳුම්කර කොල්ලයට අගමැති රනිල් සහ හිටපු ඇමති රවීත් වරදකරුවන් වෙති!

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරුන් මහත් හොරු කරමින් ඔවුන් වරදකරුවන් බවට චෝදනා එල්ල වී ඇතැයි ඇතැයි ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා …

Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට දෙන්න අගමැතිගෙන් ක්‍රමවේදයක්

රටේ ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දී සහන සැලසීම වෙනුවෙන් ප්‍රථම වතාවට රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පෞද්ගලික අංශය මඟින් සහන ලබාදීම සඳහා එම ආයතනවලට යම්යම් සහන ලබා දීමට රජයට සිදු වන බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුළ බෙදා හැරිමේ යාන්ත්‍රණයක් හරහා සිල්ලර වෙළඳසල් දක්වාද භාණ්ඩ …

Continue Reading

අතීතය අමතක කර රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයකට පුද්ගලික මාධ්‍යයේ සහය – අගමැති කියයි

ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමටත් රට නැවතත් රාජපක්ෂ යුගය කරා ගෙන ගොස් දූෂිත ගනු-දෙනු මඟින් මුදල් ඉපයීමටත් සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) පැවැසීය. පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් නිශ්ශබ්දව සිටිය දී රජයේ පරිපාලනය සහ සමහර සිවිල් සංවිධානවල සහයෝගය මත මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවට අගමැති වික්‍රමසිංහ මහතා කීය. මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළ …

Continue Reading

ජනපති විවේචනය කළ එජාප මන්ත්‍රීන්ට අගමැතිගෙන් ප්‍රහාරයක්!

දේශපාලනයේ දී වගකීමෙන් ක්‍රියා කරන ලෙසත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවේචනය නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (27) දැඩි ලෙස අවවාද කර ඇත. සම්මුතිවාදී ජාතික රජයේ පවතින එකඟතාවයන්ට හානිවන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) සවස පැවැති …

Continue Reading

ප්‍රශ්න කිරීම් හමුවේ අගමැති බැඳුම්කර රහස් හෙළිකරයි

මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී දිවුරුම් පිට ප්‍රකාශ කර සිටියේය. ඇලෝසියස්ලා මත්පැන් …

Continue Reading

මල්වතු නාහිමයන්ගේ නම යොදාගනිමින් නව ව්‍යවස්ථාවට සංවිධානාත්මක මඩ ප්‍රහාරයක්- අගමැති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට තමන් වහන්සේ විරුද්ධ වූ බවට පළ වූ මාධ්‍ය ප්‍රවෘත්ති මල්වතු මහ නාහිමියන් ප්‍රතික්ෂේප කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) පැවැසීය. ඇතැම් පෞද්ගලික ‍පුවත්පත් සහ රූපවාහිනි නාලිකා ජනතාව නොමඟ යවමින් තමන් වහන්සේ නව ව්‍යවස්ථාවට විරුද්ධ බවට ප්‍රවෘත්ති පළ කර ඇතැයි මල්වතු පාර්ශ්ව මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් තමන්ට පැවැසූ බව ද අගමැතිවරයා කියා …

Continue Reading

අගමැතිට අවස්ථාව අහිමි වෙයි!

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන් කරන බව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා දැනුම් දී තිබේ. අවශ්‍යම වුවහොත් පමණක් අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවන බව ඔහු පවසා ඇත. 2015 පෙබරවාරි මස පළමුවන දින සහ 2016 මාර්තු මස 31 වන දින අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල …

Continue Reading

බැඳුම්කර කොමිසමට කරුණු පැහැදිලි කිරීමට අගමැති සූදානම්

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනවාරි 08 දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරිමට බවද එම නිවේදනයේ සඳහන් වේ. අගමැති රනිල් වික්‍රමසිංහ …

Continue Reading

අතුරුදන්වූවන් පිළිබඳ ගිවිසුම අතීතයට බලපාන්නේ නැහැ – අගමැති

අතුරුදන්වූවන් පිළිබඳ ගිවිසුම අතීතයට බල නොපාන බවත්, මෙම ගිවිසුම අත්සන් කළ දිනයේ සිට අනාගතයේ කවුරුන් හෝ බලහත්කාරයෙන් පැහැරගැනිමට ලක්වන්නේ නම් ඒ පිළිබඳ පමණක් දැනුවත් කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ 79 වන වගන්තිය යටතේ බවත්, ඒ අනුව එය වලංගුවන්නේ කථානායකවරයා අත්සන් කළ දිනයේ පටන් බවත් අගමැතිවරයා අවධාරනය කර සිටියේය. එසේම පවතින ආණ්ඩුව ඊට විසදුම් …

Continue Reading

එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවෙයි – අගමැති

එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවන බවත් එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්‌කෘතික ශාලාවේදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවකදී පැවසීය. එහිදී අගමැතිවරයා මෙසේද කීවේය. අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවා ද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක්‌ තිබුණද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක්‌ පමණයි. ඒ පිළිබඳව …

Continue Reading